පොත් සෙට් එක ආවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම ත්‍රෙඩ් එකක් දාලා හොයපු පොත් සෙට් එක ආවා... 2245 ක් උනා කුරියර් චාර්ජස් එක්ක :P

    1. එළියකන්ද වධ කදවුර - රු. 450/=
    2. ගිනි අවි සහ ගිනිකෙළි “දේශපාලන දඩයම් යුගය ඇරබේ” - රු. 350/=
    3. ගිනි අවි සහ ගිනිකෙළි “ කොමිසමේ අභිරහස” - රු.400/=
    4. ගිනි අවි සහ ගිනිකෙළි “පාතාල ලෝකයෙන් බිදක් - රු. 350/=
    5. ගිනි අවි සහ ගිනිකෙළි 5 - රු. 500/=
    මොනවද බන් මේ පොත් ?? සේරම අපරාධ වලට ලියවිච්ච එව්වනේ. උබ ඕවා සල්ලි දීල ගන්නවද බන්. මරු කතරට දිය බිදක් වගේ පොත් ටිකක් කියවහන් ටිකක් කූල් වෙන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඔව් ඔව් මචං උඹ කිව්ව තැනින් තමා. එලකිරි සෙට් වුනොත් මටත් කියපං.

    ම්කෙන් මචං

    https://www.facebook.com/Rasakathaprakashakayo/

    මේකෙන් මචං
    https://www.facebook.com/Rasakathaprakashakayo/

    මම ෆිල්ම් එක තුන්පාරක් බලලා තියෙනවා
    teledrama එක තුන් පාරක් බලන තියෙනවා
    දැන් පොත් ටිකත් කියවන්න හැදුවේ
    මාර පුකේ අමාරුවක් තියෙන්නෙ 😓
    ඒ කාලේ වෙඩි කාලා ඇති😕
    මටත් ඔය පුකේ අමාරුව ඔහොමම තියෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    අඩෝ පට්ටනේ. සනිකව අව්ල්ලත් ඉවරයි නේ. එළියකන්ද වධ කදවුර පොත හොදයිද??

    තාම කියවන්න ටයිම් එකක් සෙට් උනෙ නෑ, ඔෆිස් වැඩ, ඒ අස්සෙ පොඩි වැඩ වගේකට හිර උනා. මම අප්ඩේට් එකක් දෙන්නම්

    මටත් ඔය පුකේ අමාරුව ඔහොමම තියෙනවා
    එලකිරි :love:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මචන් නම් ටික දෙන්න..
    මම ඩීන්ස් පාරෙ වැඩ.. මරදානෙ කඩසෙට් එකේ බලන්න පුලුවන් මට..
    maradaana bookshop wala majority eka english books neda ban thiyenne?
    uba lagadi giyaada? prices wadi welaada machan?
    bmich book fair eken mata mathakai oya shop wala stall walin poth set ekak gatththa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    maradaana bookshop wala majority eka english books neda ban thiyenne?
    uba lagadi giyaada? prices wadi welaada machan?
    bmich book fair eken mata mathakai oya shop wala stall walin poth set ekak gatththa
    ගාමිනි හොල් එක ලග මචන් රවුමේ ඉන්ග්ලිශ් වැඩී..
    හැබයි මම වටිනම් සින්හල පොත් හොයාගත්තේ එතනින්..
    ඩීන්ස් පාරෙන් දකුනට ගියාම ඔක්කොම ප්‍රාකශකයෝ පෙලට ඉන්නවා..
    ගානෙ ලොකු වෙනසක් නැහැ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ගාමිනි හොල් එක ලග මචන් රවුමේ ඉන්ග්ලිශ් වැඩී..
    හැබයි මම වටිනම් සින්හල පොත් හොයාගත්තේ එතනින්..
    ඩීන්ස් පාරෙන් දකුනට ගියාම ඔක්කොම ප්‍රාකශකයෝ පෙලට ඉන්නවා..
    ගානෙ ලොකු වෙනසක් නැහැ..
    රණ මග ඔස්සේ නන්දිකඩාල් තිබ්බෙ නෑ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ගාමිනි හොල් එක ලග මචන් රවුමේ ඉන්ග්ලිශ් වැඩී..
    හැබයි මම වටිනම් සින්හල පොත් හොයාගත්තේ එතනින්..
    ඩීන්ස් පාරෙන් දකුනට ගියාම ඔක්කොම ප්‍රාකශකයෝ පෙලට ඉන්නවා..
    ගානෙ ලොකු වෙනසක් නැහැ..
    ela. I'll go check it out (y) (y)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    සිකුරාදා ප්ලේස් එකටම ගිහින් ගත්තා.. ගිනි අවි සහ ගිනිකෙළි 05 ස්ටොක් ඉවරයි..😕

    381871DF-2FAD-4391-A11D-B5CC82345E21.jpeg
     
    • Like
    Reactions: NRTG

    Similar threads