පොත් 500-1000 ප්‍රින්ට් තැනක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    පොත් 500-1000 ප්‍රින්ට් තැනක්

    පොත් 500-1000 අතර ප්‍රමාණයක් colour පිටකවරය සමග ප්‍රින්ට් කර බයින්ඩ් කර ගන්න අඩුම කොහෙද තියෙන්නේ ?

    අපේ අයියා තමයි පොත ලියලා තියෙන්නේ,
    :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,789
    113
    Vikunana vidiha hithala balapan, print karanna kalin.

    mama dekka Godage ekata poth dala salli ganna ena old ,poor authors windina duka
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පොත් 500-1000 අතර ප්‍රමාණයක් colour පිටකවරය සමග ප්‍රින්ට් කර බයින්ඩ් කර ගන්න අඩුම කොහෙද තියෙන්නේ ?

    අපේ අයියා තමයි පොත ලියලා තියෙන්නේ,
    :yes:

    Vikunana vidiha hithala balapan, print karanna kalin.

    mama dekka Godage ekata poth dala salli ganna ena old ,poor authors windina duka
    :yes::yes::yes:
    දැන් වැදගත් දෙයක් පොතක ලිව්වට බලන පිරිස අඩුයි. මල් කතා නම් ටිකක් නැගල යනවා. පොත කෘෂිකර්මය ගැන නම්පිටකවරෙට භාගෙට රෙද්ද කඩන් වැටීගෙන එළවලු කඩන ගෑනියෙක්ගේ ෆොටෝ එකක් වගේ දැම්මොත් නම් ලාභයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
    එහෙම නොවුනම තමා පොත් ප්‍රකාශකයෝ ලග රස්තියාදු වේවි සල්ලි ඉල්ලන් යන්න වෙනවා.
    :(:(
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0

    සුනිල්ට එහෙම උනාද?:rolleyes:
     
    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    Pl try with Saman Printers, Jayantha Weerasekra Mawatha (Maligawaththa Road) Maradana. Enter from Maradana is easy. It is at your left hand size. Tks.