මේ තරුණයා ගුරුවරයක් මම දන්න විදියට,කලින් සැරයකත් මම මොහු විසින් කරපු විඩියෝ එකක් දැම්මා ත්රෙඩ් එකක,පොතු කබර රෝගය හැදිලා හොඳ කරගත්තු පුද්ගලයෙක් හැටියට මොහු කියන කතවා 1000% හරි,ගොඩක් මේ ලෙඩේට වෙදකම් කරන්නෙ බොරු කාරයෝ,ඉංග්රීසි වෙදකම නම් වැඩක්ම නැ මේ ලෙඩේට....මම කතා කරන්නෙත් අත්දැකීමෙන්....ඔය දොස්තරලා සහ සමහරක් වේද්දු කියන කතා වගේ නෙමෙයි මේ හැදිලා හොඳ කරගත්තු කෙනෙක් කියන ඇත්තම විස්තරයක්..
ඇත්තෙන්ම මේ වගේ හොඳ කරගන පැත්තකට වෙලා ඉන්න අය ඉන්නවා,එහෙම නැතුව අනික් මිනිස්සු ගැනත් හිතලා මෙහෙම විඩියෝ කරන අය ගැන අපි සතුටු වෙන්න ඔනේ..
මේ විඩියෝ එකත් බලන්න,මෙකෙත් ඇත්තම කතාව කියනවා..
හැකි නම් මේ පොත් දෙක බලන්න..Scribd එකේ තියනවා,ට්රයල් එක දාල හරි බලන්න..