පොතු කබර - Psoriasis තියන අය බලන්න (ඇත්තම කතාව)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ තරුණයා ගුරුවරයක් මම දන්න විදියට,කලින් සැරයකත් මම මොහු විසින් කරපු විඩියෝ එකක් දැම්මා ත්‍රෙඩ් එකක,පොතු කබර රෝගය හැදිලා හොඳ කරගත්තු පුද්ගලයෙක් හැටියට මොහු කියන කතවා 1000% හරි,ගොඩක් මේ ලෙඩේට වෙදකම් කරන්නෙ බොරු කාරයෝ,ඉංග්‍රීසි වෙදකම නම් වැඩක්ම නැ මේ ලෙඩේට....මම කතා කරන්නෙත් අත්දැකීමෙන්....ඔය දොස්තරලා සහ සමහරක් වේද්දු කියන කතා වගේ නෙමෙයි මේ හැදිලා හොඳ කරගත්තු කෙනෙක් කියන ඇත්තම විස්තරයක්..

    ඇත්තෙන්ම මේ වගේ හොඳ කරගන පැත්තකට වෙලා ඉන්න අය ඉන්නවා,එහෙම නැතුව අනික් මිනිස්සු ගැනත් හිතලා මෙහෙම විඩියෝ කරන අය ගැන අපි සතු‍ටු වෙන්න ඔනේ..

    මේ විඩියෝ එකත් බලන්න,මෙකෙත් ඇත්තම කතාව කියනවා..

    හැකි නම් මේ පොත් දෙක බලන්න..Scribd එකේ තියනවා,ට්‍රයල් එක දාල හරි බලන්න..

    Untitled.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @001flyD එළකිරි මචන්. ගොඩක් අය මානසිකව වද විඳිනවා ඔය ලෙඩේ නිසා. ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නෑ තමයි.
     
    • Love
    Reactions: 001flyD

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    2013 විතර මාත් ගුගල් එකෙන් ම තාමයි ඕකට හොද හොද උත්තර හොයා ගත්තේ.. ඕකට ඇත්තටම සෙට් වෙන්නේ අහාර රටාව .... බෙහෙත් තාවකාලික සින් එකක්..

    උදේ තේ එකේ ඉදන් වෙනස් වෙන්න මාර ගොඩක් තියෙනවා.. දැන් අවුරුදු 8ක් විතර උදේ තේ එක බිලා නෑ.. වතුර එකක් බොන්නේ ... විශේෂයෙන් හරකා ගෙන් එන ඕනෑම අහාරයකින් (කිරි, යෝගට්, මුදවපු කිරි, මස්) ඉවත් වෙන්න..ටක් ගාලා අඩු වෙනවා... ඔය විදියේ එක එක කෑම තමන් තමයි හොයා ගන්න ඕනා.. පුළුවන් තරන් වතුර බොන්න.. දවසට ලීටර් 3 හෝ ඊට වඩා.. පරිමාව බලාගන්න පුළුවන් දෙයක් බවිත කරන්න.. නැතිනම් බොන ගාන දන්නේ නැනේ..පුළුවන් නම් බැහැලා නාන තැනක් තියේ නම් එකෙන් නාපන්.. එක ගොඩක් හොදයි ලු මේකට.. වෙදෙක් කිව්වේ.. අපි ඉතින් ටවුන් වල ඉන්නේ.. බැහලා නාගන්න තැන් නෑ... ෂවර් එකෙන් නාලා වැඩක් නෑ කිව්වා...

    මගේ හිසකෙස් වල හැදුනේ...
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මේ තරුණයා ගුරුවරයක් මම දන්න විදියට,කලින් සැරයකත් මම මොහු විසින් කරපු විඩියෝ එකක් දැම්මා ත්‍රෙඩ් එකක,පොතු කබර රෝගය හැදිලා හොඳ කරගත්තු පුද්ගලයෙක් හැටියට මොහු කියන කතවා 1000% හරි,ගොඩක් මේ ලෙඩේට වෙදකම් කරන්නෙ බොරු කාරයෝ,ඉංග්‍රීසි වෙදකම නම් වැඩක්ම නැ මේ ලෙඩේට....මම කතා කරන්නෙත් අත්දැකීමෙන්....ඔය දොස්තරලා සහ සමහරක් වේද්දු කියන කතා වගේ නෙමෙයි මේ හැදිලා හොඳ කරගත්තු කෙනෙක් කියන ඇත්තම විස්තරයක්..

    ඇත්තෙන්ම මේ වගේ හොඳ කරගන පැත්තකට වෙලා ඉන්න අය ඉන්නවා,එහෙම නැතුව අනික් මිනිස්සු ගැනත් හිතලා මෙහෙම විඩියෝ කරන අය ගැන අපි සතු‍ටු වෙන්න ඔනේ..

    මේ විඩියෝ එකත් බලන්න,මෙකෙත් ඇත්තම කතාව කියනවා..

    හැකි නම් මේ පොත් දෙක බලන්න..Scribd එකේ තියනවා,ට්‍රයල් එක දාල හරි බලන්න..

    Untitled.jpg

    මට මතකයි කවුරු හරි කොල්ලෙක් එයා බදින්න යන කෙල්ල ගැන දාලා තිබ්බා එළකිරියේ. ඒ girlට psoriasis තියෙනවා මොකද කරන්නේ අහලා. මම ඒ පොරව හොයන්න බැලුවට බැරි වුණා. කවුරු හරි පොරව දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන කියන්න. ලොකු දෙයක්.