පොත අලුතින් ගන්න

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පොත අලුතින් ගන්න

    මචන්ලා මගේ බයික් එකේ පොත තෙමිලා (ගන්නම දෙයක් නෑ) හැබැයි නම්බර් එකයි එන්ජින් නම්බර් එකෙයි කෑලි තියෙනවා. මට අලුතින් පොතක් ගන්න විදිය කොහොමද කියපල්ලකෝ?
    ආපහු Original පොතම දෙනවද? නැත්නම් Duplicate පොතද දෙන්නේ?
    කීයක් යනවද?
    කොච්චර කල් යයිද?
    පොත තියෙන්නේ මගේ නමට.. :yes: