CT 100 Re finace

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    මචන්ලා පොඩි මැෂින් 2-3ක් ගන්න ඕනි ප්‍රෙස් එකට. ලෝන් එකක් දාන්න ගියොත් කල් යන නිසා බයික් එකට ෆිනෑන්නස් 1ක් දාන්න කියලා බැලුවේ. BBX-06XX කාණ්ඩේ එකක්. කීයක් ගන්න පුලුවන් වේවිද මේකට. ලෝන් එකක් ගන්න ගියොත් මාස 2-3ක් යනවානේ. මම බයික් එක ගත්ත කෙනාගේ ෆිනෑන්ස් 1ක් තිබ්බා ඇසට්ලයින් එකේ. තාම පොත තියෙන්නේ එයාගේ නමට. අඩි කොපි, ෆිනැන්ස් එක ඉවර කරපු ලියුම්, MTA 6ඔක්කොම මම ගාව තියනවා.
     
    • Like
    Reactions: Solo Rider