පොත_6_නොමිලයේ

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ලිතයි පොතයි දෙකම විස්සයි..
    පොඩි බබාට අකුරු කියවන්න, පාට කරන්න පිංතූර පොත රුපියල් හතලියයි.. කඩේ සීයයි.. අද විතරයි..

    කජු ගොට්ටක්, ජුජුබ්ස් පැකට් එකක්, බයිට් පැකට් එකක්, රසම රස අඹ ටේස්ට් එකක්.. වඩේ වඩේ වඩේ.......


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    තෑන්ක්ස් බං.. මළඟිය ඇත්තෝ හැර අනික්වා බාගත්තා.. ඒ ටික මං ගාව නැහැ..

    මේ වගේ ත්‍රේඩ් දාහන්කො බං.. විකාර සමයං ත්‍රේඩ් නොදා..

    Sirawata ban..
    Downloading.. Thanks
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    සල්ලි දීලා ඔය පොත් ගනිල්ලා, මහා ලොකු ගණන් නෙවෙයි. තොපි වියදම් කරන හැටියට ඕක මොකද්ද... :nerd:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    පිං සිද්ද වෙච්චාවේ.... හත්පෙති මල බා ගත්තා. පරණ සුන්දර මතක අවදි වුණා...
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    යුගයේ අවශ්‍යතාවයක් මචන්. උබට ලොකු පිනක් අනිත් උන්ගේ ඇස් පාදන එකට.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සීග්‍රයෙන් අඩුවෙන රෙප් ලබා ගැනීමට මෙහෙම සයිඩ් සපොට් එකක් ගන්න එක උබේ කොටු වලට හොදයි.

    දැනටමත් එක කොටුවක් වැඩි වෙලා. :lol:

    තව මේවගේ ඒව දාල කොටු වැඩි කරගෙන ඉවරවෙලා මහින්දට බැනල thread දාපන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    අඩේ මම දැක්කමයි උඹ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා.. එල එල