පොද්දල ඔයා....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක


    යෝෂිතට මාංචු දාන්න එපා කියල පොලිස් ඇමති
    ආනන්ද විජේපාල CID ට නියෝග දෙන්නෙ , එතකොට එයාගෙ අත්දෙක රිදෙන නිසාද ? අනේ...අහෝ විජේපාල..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113


    යෝෂිතට මාංචු දාන්න එපා කියල පොලිස් ඇමති
    ආනන්ද විජේපාල CID ට නියෝග දෙන්නෙ , එතකොට එයාගෙ අත්දෙක රිදෙන නිසාද ? අනේ...අහෝ විජේපාල..

    මේ හුත්තිගෙ පුතාල කෙඳිරි ගාන ගෑමට අපිට depression හැදෙනවා බන්. කැරිම ඇඬියාවක්නේ තියෙන්නෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ හුත්තිගෙ පුතාල කෙඳිරි ගාන ගෑමට අපිට depression හැදෙනවා බන්. කැරිම ඇඬියාවක්නේ තියෙන්නෙ
    අනිවා මාරම පිස්සුවක්..... අර භාරතයය්හ් අඬනවා....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරුම ජෙප්පො හූල්ලනවා ඇති මුන් මෙහෙම පචකරනවට

    සමාන්තර විශ්වයේ කතාවකි. අපේ රටට අදාළ කර ගැනීම දඬුවම් ලැබෙන වරදකි
    **************************************අද කේස් එකෙන් මුකුත් වෙන්නෙ නෑ. පැමිනිල්ල ඉදිරිපත් කිරීමේ දෝෂ නිසා එසැණින් ඇප ලැබෙන පරිදි වැඩේ වේවි .
    යා....යා කේස් එක වගේ වෙන්න වාසි වැඩි .
    #සිද්ධිය වූ කාලය
    #කල් ගිය නීතිපති උපදෙස් ආණ්ඩුව මාරුවූ පසු ලැබීම .
    #සැකකරු ,සාක්ෂි කරුවන්ට බලපෑමි කළ හැකිබව සනාථ නොකිරීම
    ජනාධිපති නීතිඥ මැතිවරු මේව පෙන්නුවහම කොස් ඇටේ හිවිඩ්ඩෙන් එලියට ගන්නවට වඩා පහසුවෙන් වැඩේ වෙනවා .
    සමාන්තර විශ්වයේදී දැන් වෙන අයුරින් "" ඉදිරියේදී මෙවැනි බොරු චොදනා ගෙනවිත් අධිකරණයේ කාලයා නාස්ති කරන්න් එපා ""කියල කියන්නත් ඇහැකි
    එහේ ආණ්ඩු බලය තිබුණට රාජ්‍යා බලය අරන් නැහැනෙ.
    අනෙක එහේ ගරු ඉන්ටෙර්නල් සෙකුරටි හෙවත් පොලිස් අමාත්‍යතුමාගෙ උපදේශක "වෝර්හීරො" අන්කල්නෙ මේ වැඩ බාරව සේරම කරන්නෙ .

    අම්මෝ මැකෝ
    ------ Post added on Jan 25, 2025 at 9:16 PM
     
    • Haha
    Reactions: monson

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    මොකාද මේ හිරිකොතේ ජනේලෙන් පුක දික්කරන්නෙ 🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,285
    113
    ප්‍රංශ ඩොබිත් එක දිගට කෙඳිරි ගානවා අරහේ :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල්ගේ_හිත_උණුවේ_යෝශිතට ඇප !

    හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සැලවූ වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක්ගෙන යෝෂිතට ඇප ලබාගැනීමට හැකිදැයි සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.



    ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ඇමතුමක් දෙමින් මේ ගැන විමසා ඇත.

    යෝෂිත රාජපක්ෂට විරුද්ධව එල්ලවී ඇති චෝදනා බරපතළ නිසා සහනයක් ලබාදීම අපහසු බව ඔවුන් පවසා ඇත. ඔහුට ඇති බරපතලම චෝදනාව පොදු දේපළ අවභාවිතාව සහ මුදල් විශුද්ධිකරණය බව එහිදී එම නිලධාරීන් සඳහන් කර ඇත.

    මෙම චෝදනා දෙකෙන්ද පොදු දේපළ අවභාවිතාව යන චෝදනාවට මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය නොහැකි අතර ඇප ලබාගැනීමට නම් මහාධිකරණයේ චෝදනා ගොනුකරන තුරු බලාසිටීමට සිදුවෙයි.

    පසුව හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් පවත්වා ඇත. කෙසේ වෙතත් මෙම සාකච්චාවේදී පැමිණි එකඟතාවයන් පිළිබඳව මෙතෙක් හෙළිදරව්වී නැත.

    නමුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඇති තරම් රාජ්‍ය දේපල අවභාවිතය ගැන චෝදනා තිබුනත් උසාවියේදී එම චෝදනා එල්ල නොකෙරිණි.

    මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබාදිය හැකි මුදල් විශුද්ධීකරණ පනත, රේගුආඥා පනත සහ ඇප ලබාදිය හැකි තවත් චෝදනා 07ක් යටතේ පමණක් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

    CSN නාලිකාවට යොදවා තිබෙන රුපියල් ලක්ෂ 2,340ක මුදල ලබා ගත් ආකාරය සනාත කිරීමට නොහැකි වීම, ජනාධිපති කාර්යාලය තුල csn නාලිකාවේ කාර්යාලයක් පවත්වාගෙන යෑම. රාජ්‍ය වාහන csn නාලිකාවේ යෙදවීම, csnසේවකයන්ට රජය මගින් වතුප් ලබාදීම, ඇතුළු චෝදනා වලට ඕනා තරම් කරුණු සහ සාදක විමර්ශන මගින් හෙළිවී තිබිණි.

    මේ ආකාරයෙන්ම විරවංශ මහතාට සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නීතියෙන් විශේෂ සැලකිල්ලක් හිමිවිය.


    :(:(
    රනිලා යන්නේ ලොකු ගේමක් ගහන්න... අනිවා නිදහස් පක්ෂේ දෙකට කැඩුනොත් රනිලා ගොඩේ ගොඩ... යු ඇන්පියත් ගොඩේ ගොඩ...
    ඇප දෙන්නන් අලුත් පක්ෂයක් හදන්න කියලා කිව්වද දන්නේ නෑ.විමලටත් පැය දෙකෙන් ඇප හම්බවුනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ


    යෝෂිතට මාංචු දාන්න එපා කියල පොලිස් ඇමති
    ආනන්ද විජේපාල CID ට නියෝග දෙන්නෙ , එතකොට එයාගෙ අත්දෙක රිදෙන නිසාද ? අනේ...අහෝ විජේපාල..

    Jeppo Chun karana Drama thama 😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    අල්ලනකොට කෙදිරිගාන්න එපා කිව්වට කෙදිරි ගාන්නේ ජෙප්පො නේද දැන් . සීතූ පැතුම් ඉටුවෙයි මතුදින