පොදුරද සමුලුව නිසා ලංකාවට කෙල වෙයිද ?

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
පොදුරද සමුලුව නිසා ලංකාවට කෙල වෙයිද ?

CHOGM-copy-300x225.jpg


පොදු රාඡ්‍ය මණ්ඩල සමුලුවට මුලු කොලබ ම අනිත් පැත්ත හරවන්න වගේ නේද හදන්නේ පාරවල් කඩනවා හදනවා .පේව්මන්ට් එකට කැට අල්ලනවා කුනු ඇලවල් සුද්ද කරනවා .එ අස්සේ නටුනායන අදිවේගි මාර්ගයක් හදනවා මේවට වියදම් කරන්න කොහේන්ද බන් මේච්චර සල්ලි :confused:රෑ තිස්සේ විහාර මහා දේවි පාක් එක අවට හදනවා මාර සල්ලියක් නේද මුන් වැය කරන්නේ කොලබ මෙහෙම නම් පොදුරාඡ්‍ය සමුලුව පවත්වන හම්බන්නොට කොහෝමට ඇතිද ?:shocked::shocked: ඇත්තට මේවා ණය වෙලානම් කරන්නේ උන් ඇවිත් කලා බිලා ගියාට පස්සේ ලංකාවට ‍මහා ණය බරක් විතරක් ඉතුරැ වේවි නේද? :dull::dull:ලංකාවටත් ග්‍රිසියට වුන දේම වෙයි වගේ මට පේන්නේ උනුත් ලොකු කමට ලොකේට පේන්න ඔලිම්පික් තරගාවලියක් පැවත්වුවා එදා ඉදන් ග්‍රික ආර්තිකයට නැගිට ගන්න බැරැව ඉන්නේ මේකම ලංකාවටත් වේවිද චෝගම් සමිට් එක හින්දා ?
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mother_of_god_Half_Life_2_Lamp-s233x249-341301-580.jpg


    :shocked: මම ගමේ කොල්ලෙක් නෙමේ ලක්ශ 4ක 5ක ණය කාරයෙක් :shocked:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    wenna tiyana ida wedi.....
    dan nam economic managment 0 walin pahala - wala tiyenne lankawe.....

    damn showoff.........

    අතින් කාල හරක් බැලිල්ලක් තියෙන්නෙ :dull:

    ඔය ඔක්කොමත් කරල අන්තිමේදි උන් ඇටෙන්ෂන් එක දෙන්නෙ උතුරුට
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    wenna tiyana ida wedi.....
    dan nam economic managment 0 walin pahala - wala tiyenne lankawe.....

    damn showoff.........

    kiyala wedak ne mama hithanne katunayaka high way ekath summit ekata kalin hadai wage 'kaduwela palamath mara ikamanata hadanawa .parawal handi gane walawal hara hara monawa hari hadanawa. ane manda mun monawa karanna hadanawada kiyala:confused:

    mother_of_god_Half_Life_2_Lamp-s233x249-341301-580.jpg


    :shocked: මම ගමේ කොල්ලෙක් නෙමේ ලක්ශ 4ක 5ක ණය කාරයෙක් :shocked:

    :lol::(:( eka aththa
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ... කොහොමත් දැන් ඉන්න තැනින් ගෝඩ එන්න අමාරුයි... :growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආශ්චර්ය තියෙන්නෙ ඔක ඉවර උනාම.. ඊට පස්සේ බඩු මිල ඉහල යන විදිය මට මැවිලා පේනවා..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ආශ්චර්ය තියෙන්නෙ ඔක ඉවර උනාම.. ඊට පස්සේ බඩු මිල ඉහල යන විදිය මට මැවිලා පේනවා..

    lol matath mawila penawa"ada madyama rathriye sita.....news yanawa"
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අනේ එහෙම කියන්න එපා ආයුබෝවන්ඩ එළකිරි සක්කිලි සර්විස් සම සබාපතිතුමන්ලා වන ඇරෝ.සන් සහ හොට්ටු-කිලර් ගෙන් ඇහුව නම් කියයි කරන විදිහ. ඔය හදන කඩන ලොක්කෝ ඔක්කොගෙම වගේ ගු කන්නේ එතුමන්ලා දෙන්නා. මේසන්බාස් ඇමති විමලෙ එහෙම බොහොම ලඟින් ඉන්න අය.

    ආ ඔය ණය නම් ඉතින් චීනෙන් අපිට දෙනවා බන් අපකාරයෝ නැතුව රට විතරක් උගසට අරගෙන.