පොදුරද සමුලුව නිසා ලංකාවට කෙල වෙයිද ?
පොදු රාඡ්ය මණ්ඩල සමුලුවට මුලු කොලබ ම අනිත් පැත්ත හරවන්න වගේ නේද හදන්නේ පාරවල් කඩනවා හදනවා .පේව්මන්ට් එකට කැට අල්ලනවා කුනු ඇලවල් සුද්ද කරනවා .එ අස්සේ නටුනායන අදිවේගි මාර්ගයක් හදනවා මේවට වියදම් කරන්න කොහේන්ද බන් මේච්චර සල්ලි
රෑ තිස්සේ විහාර මහා දේවි පාක් එක අවට හදනවා මාර සල්ලියක් නේද මුන් වැය කරන්නේ කොලබ මෙහෙම නම් පොදුරාඡ්ය සමුලුව පවත්වන හම්බන්නොට කොහෝමට ඇතිද ?
ඇත්තට මේවා ණය වෙලානම් කරන්නේ උන් ඇවිත් කලා බිලා ගියාට පස්සේ ලංකාවට මහා ණය බරක් විතරක් ඉතුරැ වේවි නේද? 
ලංකාවටත් ග්රිසියට වුන දේම වෙයි වගේ මට පේන්නේ උනුත් ලොකු කමට ලොකේට පේන්න ඔලිම්පික් තරගාවලියක් පැවත්වුවා එදා ඉදන් ග්රික ආර්තිකයට නැගිට ගන්න බැරැව ඉන්නේ මේකම ලංකාවටත් වේවිද චෝගම් සමිට් එක හින්දා ?