පොදු ප්‍රවාහනයට පාරට කරත්තයක් දාන්න

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොදු ප්‍රවාහනයට පාරට කරත්තයක් දාන්න තියෙන නීතිමය රාමුව මොකක්ද. මොරටුවෙ ඉදන් නුගේගොඩට යනවා‌. ඉන්ශුවරන්ස් කරන්න වෙයිද. මගින් කාවවත් දාගන්නෙ නැහැ හැබැයි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,352
    113
    හරක් දෙන්නෙක් යද්දි දඩ නම් ගහන එකක් නෑ ඒත් මස් කඩේ කොක්කෙ එල්ලෙන්න තියෙන සම්බාවිතාවය වැඩීයී 🤭 🤭 🤭 🤭
     
    • Like
    Reactions: kandahar

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,994
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    cow village GIF
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    හරක් දෙන්නෙක් යද්දි දඩ නම් ගහන එකක් නෑ ඒත් මස් කඩේ කොක්කෙ එල්ලෙන්න තියෙන සම්බාවිතාවය වැඩීයී 🤭 🤭 🤭 🤭
    Mount Dehiwala hariyen yaddi haraka ge walige thiyeda sure ne.

    Thawa tikak yaddi kakulakuth sure ne
     
    • Haha
    Reactions: pathaleiretta