ela machan
toyota alphard ekanam drive karala tiyanawa eka MPV da
patta vehicle eka drive karanawata wada idagena yanakota maru
![]()
Elakiri...ඉතිරි ටිකත් බලපොරොත්තු වෙනවා.. ජයවේවා
elaz add rep+
යකො මෙව්වනෙ වාහන.......කාර් වගෙ දගලන්න ඔනෙ නෑ........අන්තිම සීට් එක ඈජස්ට් කර ගත්තනම් කල්ල මරේ කෙල්ල කරේ කිව්වලු......ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හලාවත පොලෙත් නෑ.....හෑබෑයි පුතො අපේ ප්‍රියන්ත අය්යා කිව්වා වගේ ඈතුලෙ ඉදගෙන ආදරෙ පල නෙලුවට ලෙලි එහෙම දාලා යන්න එපා...ගෙදර වාහනේ නම් අහුවුනොත් ඈට තලා ගන්න වෙන්නෙ....රත්තන් මහත්තයො ඔන්න මගෙන් බම්පියකුයි....රෙප්+++
ow machan pattama quality original sound system ekaරත්තරං;13544439 said:ඔව් මචන් .. මේවගේ ආතල් එක තියෙන්නේ එලවනකොට නෙමේ.. ඩ්‍රයිවර් කෙනෙක් තියාට , කොලිටි සවුන්ඩ් සිස්ටම් එකක් ගහලා.. අඩු සද්දෙන් සින්දුවක් දාලා .. සීට් එක එහෙම පොඩ්ඩක් නමාන යනකොට...


නූලනම් පට්ට
රෙප් දෙන්න බැරිලු බන්
අම්මපා උඹේ නූල් දැක්කම උඹව බෑන් නෙවෙයි gangබෑන්ග් කරන්න හිතෙන්නේ
මචං Mitsubishi L300/ Delaica/Po5 වාහන ගැන මොකද හිතන්නේ
පුලුවන්නම් ඒ ගැන නූලක් දාපන්කෝ බන්
රත්තරං;13543982 said:ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
