දැං ඔය කියන්නෙ මෙහෙම
“හැමදාම දේශපාලඥනයො කෙරුවෙ ජනතාව රවට්ටන එකයි. ජනතාවගෙ ඡන්දෙන් ඇවිත්. තමන්ගෙ ගොඩ වැඩි කරගන්න එක“
දැං ඔහොම කිව්වට මචංල මේ කියන ජනතාවත් එච්චර හොඳ ජාතියක් නෙමේ... තමන්ගෙ එකාටම වල කපන, කුලල් කාගන්න, ඕපදූප හොය හොය ඉන්න, නිකංම්ම ඉඳං කන්ඩ හොයන ජාතියක්..
ඇයි අපි මේ කියන පොදු මහ ජනතාව මෙච්චර උඩ දාන්නෙ (සුදු චරිත කරන්නෙ).. ?
පොඩි මිනිහගෙ ගේම් වලට එක් උදාහරණයක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1684138
මේ වගේ එවුන්ට අනුකම්පා කරන්ඩ හිතෙනවද, නැති බැරි මිනිස්සු කියල ?
මේ කාටුන් වලින් පොඩි මිනිහ (ජනතාව) පෙන්නල තියෙන්නෙ මාර අහිංසක වැලේ වැල් නැති ජාතියක් විදියට, කවදාවත් වැරැද්දක් කරන්නැති අය විදියට. ඕකුන් ලෝක අණ්ඩයො

Last edited: