පොදු මහ ජනතාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    දැං ඔය කියන්නෙ මෙහෙම
    “හැමදාම දේශපාලඥනයො කෙරුවෙ ජනතාව රවට්ටන එකයි. ජනතාවගෙ ඡන්දෙන් ඇවිත්. තමන්ගෙ ගොඩ වැඩි කරගන්න එක“

    දැං ඔහොම කිව්වට මචංල මේ කියන ජනතාවත් එච්චර හොඳ ජාතියක් නෙමේ... තමන්ගෙ එකාටම වල කපන, කුලල් කාගන්න, ඕපදූප හොය හොය ඉන්න, නිකංම්ම ඉඳං කන්ඩ හොයන ජාතියක්..

    ඇයි අපි මේ කියන පොදු මහ ජනතාව මෙච්චර උඩ දාන්නෙ (සුදු චරිත කරන්නෙ).. ?

    පොඩි මිනිහගෙ ගේම් වලට එක් උදාහරණයක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1684138

    මේ වගේ එවුන්ට අනුකම්පා කරන්ඩ හිතෙනවද, නැති බැරි මිනිස්සු කියල ?

    මේ කාටුන් වලින් පොඩි මිනිහ (ජනතාව) පෙන්නල තියෙන්නෙ මාර අහිංසක වැලේ වැල් නැති ජාතියක් විදියට, කවදාවත් වැරැද්දක් කරන්නැති අය විදියට. ඕකුන් ලෝක අණ්ඩයො

    20140911ADA.jpg

    papercartoon20150107%20(2).jpg

    ADA.jpg

    ada.jpg
     
    Last edited:
    • Like
    Reactions: Troop

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය පොදු ජනතාවගෙන් එකෙක් නෙ රටේ පාලකය වෙන්නෙ. උන්ගෙ හැටියට තමයි පාලකයොත් එන්නෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hama minisuu athrema innva naraka minissu podi miniha nemayi ban me adahs karala thiyenne. rate samstha janathaava. uba hithanavanm. uba dheshapaluvanta vath rate jivath vana janayatath ayithi naha kiyala ene manda. pashchth nuthana mansikathvaya kiyanne okata machn. kalpana karala balapanko ubama.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    hama minisuu athrema innva naraka minissu podi miniha nemayi ban me adahs karala thiyenne. rate samstha janathaava. uba hithanavanm. uba dheshapaluvanta vath rate jivath vana janayatath ayithi naha kiyala ene manda. pashchth nuthana mansikathvaya kiyanne okata machn. kalpana karala balapanko ubama.

    මම කිව්වෙත් පොඩි මිනිහ ගැන නෙමේ.. පොදු මහජනතාව ගැන..ඒකට සල්ලිකාරයත් අයිතියි, දුප්පතත් අයිතියි, මධය්‍යම පාන්තිකයත් අයිතියි.. මධ්‍යම පාන්තිකයව තමා මම මෙතනදි ගොඩක් සැලුකුවෙ..
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    anna eekai looka andayo inna ratata kawadaawath hariyanne naththe!

    රඹා;18575240 said:
    ඔය පොදු ජනතාවගෙන් එකෙක් නෙ රටේ පාලකය වෙන්නෙ. උන්ගෙ හැටියට තමයි පාලකයොත් එන්නෙ.

    :yes:
     
    • Like
    Reactions: AnuradhaRa