පොන්නම්පිල

අතඩංගුවට ගත යුතු

  • ඔව්

    Votes: 31 75.6%
  • නැත

    Votes: 10 24.4%

  • Total voters
    41

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජාතිවාදය අවුලවන මේ ගසල පොන්නම්පිලව අතඩංගුවට ගත යුතුද නැත්ද?

    udaya_gammanpila_5.jpg
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අවස්ථාවාදී දේශපාලකයෝ. ඉස්සර මගේ වීරයෙක් තමා ඕකත්...

    kaalayak maath garu garapu deshapalakayek gammanpila. mathiwarana katayuthu sandaha rupiyal 100 100 ekathu karana kaleth mama hithuwe gammanpila nihathamani deshapalakayek kiyala. mata gammanpilawa epa wune balaya wenuwen gammanpila baltiyak gahapu nisa. dan eya karana wada katayuthu diha balanakota thawath eyawa epa wenawa.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලාගෙන ගියාම දේශපාළනය ගූ ගොඩක්, එකට යන හැම එකාම ඉවරයි තමයි.