පොන්නයෙක් වෙන එක අවුල්ද ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    \ඉතින් ඕකට මොකටද ඇත්තටම දුක් වෙන්නේ....
    සෙක්ස් කරන්න බැරි උනත් මොකෝ,,,!
    සෙක්ස් කියන පැත්ත අඩු වෙන තරමට හොදයි නේ.. :baffled:

    කවුද ඉතිං දුක් වෙන්නෙ :dull:
    තමන්ගෙ sexual prolificacy එක ගැන තමං සැටිස්ෆයිඩ් නං දුක් වෙන්න දෙයක් නෑනෙ කොහොමත් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes: මම ලියනවා Ponnayage ගේ ලෝකය කියල පොතක්,, :baffled:

    අර රිප්ලයි එකම කොපි පේස්ට් කරල මැද text එක වෙනස් කලානේ :lol:
    උඹ පොත ලියන්න ඉන්නෙත් ඔහොමද ? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ට ලිංගික හැගීම් නැත්නම් සායවල් ඇදගෙන, ලිප්ස්ටික් මේකප් දාගෙන හන්දො වල ඉදීවිද යකෝ:angry:

    ඒ පොන්නයෝ නෙමේ බන් transgender උන්...:oo:

    පොන්නයෝ කියන්නේ, by definition ලිංගික ආසාවල් නැති උන් වෙන්න එපැයි...

    අන්න එකයි මම ඇහුවේ ඇත්තටම පොන්නය කියන්නේ කාටද කියල...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොල්ලෙක් උනොත් ඇන්න පැන්න සෙල්ලම කරන්න පුළුවන්. කෙල්ලෙක් කරොත් එයාව බඩුවක් කියලා සමාජයෙන් හංවඩු ගහනවා.

    පොන්නය කියන වචනය ගොඩක් පරණ Word එකක්. ඒ කාළයේ transgender වගේ labels තිබ්බේ නැහැ. Gay, top bottom ඕවා තියෙන්න ඇති නමුත් m to f or f to m තිබුණේ නැහැ. නමුත් දැන් කාලේ ඔය වගේ උන්ටත් ඒ වචනෙන් අමතනව. නමුත් ඒ කාළයේ දි අදහස් කරන්න අත්තේ xyy ඔය ක්‍රෝමසෝම කතාවට වෙන්න ඇති. පුරුෂ ලක්ෂණ අඩුවෙන් පෙන්නුම් කරන අයට කොන්ද පණ නැති වැඩ කරන අයට කියනව. නමුත් 100% confirm definition එකක්‌ නැහැ. හරියට හුත්ත සහ කිම්බ අතර දෙකේ තියෙන වෙනස / පක සහ පයිය අතර වෙනස වගේ. :sorry: මැරිච්ච words ටිකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    ඒ පොන්නයෝ නෙමේ බන් transgender උන්...:oo:

    පොන්නයෝ කියන්නේ, by definition ලිංගික ආසාවල් නැති උන් වෙන්න එපැයි...

    අන්න එකයි මම ඇහුවේ ඇත්තටම පොන්නය කියන්නේ කාටද කියල...

    Mae uba hadagatta definition.:rofl:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඒ පොන්නයෝ නෙමේ බන් transgender උන්...:oo:

    පොන්නයෝ කියන්නේ, by definition ලිංගික ආසාවල් නැති උන් වෙන්න එපැයි...

    අන්න එකයි මම ඇහුවේ ඇත්තටම පොන්නය කියන්නේ කාටද කියල...

    ට්‍රාන්ජෙන්ඩර් කියන්නෙ මොක්කුද
     
    Oct 14, 2018
    189
    8
    0
    කොල්ලෙක් උනොත් ඇන්න පැන්න සෙල්ලම කරන්න පුළුවන්. කෙල්ලෙක් කරොත් එයාව බඩුවක් කියලා සමාජයෙන් හංවඩු ගහනවා.

    පොන්නය කියන වචනය ගොඩක් පරණ Word එකක්. ඒ කාළයේ transgender වගේ labels තිබ්බේ නැහැ. Gay, top bottom ඕවා තියෙන්න ඇති නමුත් m to f or f to m තිබුණේ නැහැ. නමුත් දැන් කාලේ ඔය වගේ උන්ටත් ඒ වචනෙන් අමතනව. නමුත් ඒ කාළයේ දි අදහස් කරන්න අත්තේ xyy ඔය ක්‍රෝමසෝම කතාවට වෙන්න ඇති. පුරුෂ ලක්ෂණ අඩුවෙන් පෙන්නුම් කරන අයට කොන්ද පණ නැති වැඩ කරන අයට කියනව. නමුත් 100% confirm definition එකක්‌ නැහැ. හරියට හුත්ත සහ කිම්බ අතර දෙකේ තියෙන වෙනස / පක සහ පයිය අතර වෙනස වගේ. :sorry: මැරිච්ච words ටිකක්.

    haa haa ube pake deshanawa othagena palayak kari ponnaya yanna
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුද ඉතිං දුක් වෙන්නෙ :dull:
    තමන්ගෙ sexual prolificacy එක ගැන තමං සැටිස්ෆයිඩ් නං දුක් වෙන්න දෙයක් නෑනෙ කොහොමත් :yes:

    එක තමයි,, එත් සමාජයේ කව්රුත් කැමති නැනේ පොන්නය කියල අහගන්න,, :oo:

    කොල්ලෙක් උනොත් ඇන්න පැන්න සෙල්ලම කරන්න පුළුවන්. කෙල්ලෙක් කරොත් එයාව බඩුවක් කියලා සමාජයෙන් හංවඩු ගහනවා.

    පොන්නය කියන වචනය ගොඩක් පරණ Word එකක්. ඒ කාළයේ transgender වගේ labels තිබ්බේ නැහැ. Gay, top bottom ඕවා තියෙන්න ඇති නමුත් m to f or f to m තිබුණේ නැහැ. නමුත් දැන් කාලේ ඔය වගේ උන්ටත් ඒ වචනෙන් අමතනව. නමුත් ඒ කාළයේ දි අදහස් කරන්න අත්තේ xyy ඔය ක්‍රෝමසෝම කතාවට වෙන්න ඇති. පුරුෂ ලක්ෂණ අඩුවෙන් පෙන්නුම් කරන අයට කොන්ද පණ නැති වැඩ කරන අයට කියනව. නමුත් 100% confirm definition එකක්‌ නැහැ. හරියට හුත්ත සහ කිම්බ අතර දෙකේ තියෙන වෙනස / පක සහ පයිය අතර වෙනස වගේ. :sorry: මැරිච්ච words ටිකක්.

    umbrella term එකක්.. :yes:

    එත් මේක කෙනෙක්ට කරන නින්දාවක් කියල සලකන එක මට තේරෙන්න නෑ...

    ලිංගික අතින් පහල වෙන එක නින්දාවක්ද !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ට්‍රාන්ජෙන්ඩර් කියන්නෙ මොක්කුද

    ඔය කතරගම පෙරහැරෙ නටන්නේ,,,
    ඒ ගෑනු වගේ ඇදගත්ත පිරිමිනේ .. උන්ට තමා transgender කියන්නේ...