සොහොන;21318253 said:Monawa unath marune roda 2 elawana kolek
Uta ponaya kiyana me thred eka dapu ekata aiytiyak na
U sariyak adan pare dance dame na neda ponayek wena
Keruwe waradak namuth muge yasa ganath hitana one !!!
Anika muge mimen anik bike elawana unwa maina wanaya metana samaharu mona magulakda bike elawana anik un etana kare !!!
නවත්තගෙන ඉන්නෙ නෑ ඌ යූ ටර්න් එකක් ගහනවා, ඒකෙ නීතියෙන් වරදක් නැහැ පාරේ බාධා වෙන්න ට්රැෆික් ෆ්ලෝ එකක් තිබුණේ නැහැනේ. යූ ටර්න් ගහන්න තහනම් කියල බෝඩ් එකක් තිබ්බෙත් නෑනේ.
බයික් කාරයා අධික වේගෙන් ඇවිල්ල ස්ටන්ට් කරන එක රෙකෝඩ් කරන්න කියල රෝන් සයිඩ් එකේදී බස් එකේ හැප්පෙන්නේ.
ස්පීඩ් ලිමිට් කියල එකක් තියෙන්නේ ඕක තමයි.
බස් කාරය ඇප පිට එළියට ආවම ඔය ඔක්කොම ඉවරයි මිනිහට කිසිම දඬුවමක් නියම වෙන එකක් නෑ නීතියක් කඩල නෑනේ.
වේගෙන් බයික් පදින එවුන් කියපල්ලකෝ හදීසි අවස්ථාවක අනතුරකින් බේරෙන විදිහට බ්රේක් කරන්නේ කොහොමද කියලා
high class fake ekak ban. ganan ganna epa

high class![]()

Think your wife & kids before next move.aneth bike karayontath thani roden yanna encourage karanna barida??
me wage sakkiliyo tika okkoma marila giyanam aneth minissunta karadarayak nathuwa pare yanna puluwan wei.![]()
වේගෙන් බයික් පදින එවුන් කියපල්ලකෝ හදීසි අවස්ථාවක අනතුරකින් බේරෙන විදිහට බ්රේක් කරන්නේ කොහොමද කියලා

kawru unath kollek. ubalath atta natta mokuth nodana kenek kiyapu paliyata ponna comment danawa. kage unath daruwek. pako deyak kiyanna kalin hodata hoyala balala kiyapan.
anika u bus eke huttige huta mokada para harahata bus eka nawattagena inne, kohe thiyana nethiyakda.
that is the cause of the accident, the bus driver has nothing to do for thatthani roden bic padinne mona law eken da banthat is the cause of the accident, the bus driver has nothing to do for that
What prevents that bus driver to take a U-turn? U-turn isn't illegal!!
bus driver wa arrest karanne ehema seen ekak nisa name ban eekta pradana hethuwa driver ta arakshawa labadiima athi wena kala bala karii ththwayanta..eekai normal ehema arrest karanne..
bike wala wada danna yanna hoda na ban ahinsaka ammla ththala paw..
අනේ රෙද්ද මන් සතියකට දෙසැරයක් යන පාර. දැන් ඉතින් ඉදියි පොලිසියෙන් ඔකේ හෙට ඉදන්. මොන රෙද්දක්ද ඔයි. අපේ පැත්තෙත් ඉන්නවා කොහෙන් හරි indian බයික් ටිකක් හොයන පාර පුරා chain ඇදෙනකන් wheel කරන්න හදන කාලකන්නි රොත්තක්. මල වසංගතයක් මුන්![]()
