පොන්ස් ලාගේ එලකිරිය

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    කාලෙන් කාලෙට මේකේ එක එක ජාතියේ පොන්ස්ල බිහිවෙනවා..

    හැබැයි මම නම් මේකට එන්න හේතු කීපයක් තියෙනවා

    1.ඉස්සල්ලම ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න 2008

    2.ඊලගට අලුත් දේවල් ගැන දාපු ත්‍රෙඩ්...

    3.ඉගෙන ගන්න ගොඩක් දේවල් ...

    4.ඕනම ප්‍රශ්නයකදී උදවුකරන්න මිනිස්සු...

    5.ජීවිතේ වැටිල හිටපු මිනිස්සු ගොඩදාන්න ... ගොඩක් වෙලාවට වචනයෙන හරි උදවු කරා

    6.පොලිටික්ස්

    7.වැල...

    දැන් පීක් එකට ඇවිල්ල මට හිතෙන්නේ... පරන හිටපු එඋන් හොඳට හිතල බලපන් මේක රිවස් එකට නේද ආයේ යන්න යන්නේ????
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ignore වෙනුවට හුගක් membersලා කැමති නැත්නම් කෙනෙක්ව අයින් කරන්න පුලුවන් system එකක් තිබුණා නම් කිරිය හැදිලා ගොඩක් කල්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ignore වෙනුවට හුගක් membersලා කැමති නැත්නම් කෙනෙක්ව අයින් කරන්න පුලුවන් system එකක් තිබුණා නම් කිරිය හැදිලා ගොඩක් කල්
    ඉස්සරම එහෙම බැන් කරා කට්ටිය.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    උට බන් අකඋන්ට් හෙනට තියනවලු..
    Ow ban... Uu ekakin dala anith eken utama bana gannawa... Uge lede thama hoyagenath nathuwa athi...

    Scurvy balahan mona kiwwa karath uu mehema thread eka digata dagena gon part danne naa. Mu nam sapayak.
    Kariyata hoda gemak denna ona oya mole amaruwa puken yanna.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    අලුත් දෙයක් එකතු කරන්න motivation එකක් තියෙන්න ඕනේ. ඉස්සර rep system එකෙන් කලේ ඒක.
    ඔව් අනිවාර්යයෙන්.මම නම් මේකට එන්නෙ ගොඩවෙලාවට News එකක් / IT සම්බන්ධ දෙයක් අහගන්න විතරයි. මේකෙ ඉන්න ගොඩක් අය උදව් කරනවා. නොදන්න දෙයක් එහෙම අහගන්න මේක පට්ට වැදගත්.
    එකම අවුල තියෙන්නෙ කැම්පේන් කාරයොයි...අසහන කාරයොයි මේකෙ රෙන එක. Rep system එක ආයෙ ගේන්න තිබ්බ නම් හොදයි
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    රටට උන දේම තමා මේකට උනෙත්.... ලීඩර් කෙනෙක් ඉන්න ඕනේ හරියට සත්තු ‍රැලකට උනත්... අයාලේ යන දේවල් වලට පැවැත්මක් නෑ... අර ගොබ්බයා කරන්න යන වැඩේ හරියන්නත් ඉඩ තියෙනවා....
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    හැමෝම.එකතුවෙලා පිම්පියව ඉග්නෝ කරමු
    ඌ බලෙන් එලවල වැඩක් නෑ බන්... උ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එකෙක් විතරයි.. හරිනම් පුලුවන් වෙන්න ඕනේ තරමකට වත් පාලනය කරන්න....මට තේරෙන් නැත්තේ ඉස්සර කුනුහරුපෙට 2ට බෑන් කරපු @GTRZ සහ ඇඩ්මින්ල කොහොමද අද තියෙන සයිට් එක දිහා බලාගෙන ඉන්නේ කියන එක...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    2012-2013 අතර කාලේ තමා මම හිතන්නේ කිරිය පට්ටම ඇක්ටිව්ම තිබ්බ කාලේ. කට්ටිය සෙට් වෙලා Cricket Tournament (දැන් මේ Keyboard අස්සේ සිපයියලා හැංඟිලා දැඟලුවට ඉස්සර අවුලක්ම නැතිව කට්ටිය සෙට් වුනා) Online MTA Tournament එහෙමත් තිබ්බේ ඒ කාලේ. කැන්ඩි සෙට් එක පොත් බෙදලා දුන්න සීන් එකකුත් කරා ඩොනේශන් එකක් විදියට. ඉස්සර ඉතින් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න වැටුනා. අපි වුනත් මොනවා හරි දැනගත්තම ත්‍රෙඩ් එකක් දැම්මා. දැන් ඉතින් රට වගේම මේකත් ඉබාගාතේ යනවා. එනවා බලනවා හිතුනොත් කමෙන්ට් එකක් දානවා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    මම එලකිරියට ආවෙත් සිංදු ඩවුන්ලෝඩ් කරන්න. Centigradez ලගෙ සින්දුවක් හැම තැනම හෙව්වා හම්බුනේ නෑ පස්සෙ යාලුවෙක් කිව්වා එලකිරි කියල එකක් තියෙනව බලන්න කියල. ඩයල්-අප් කාලෙ මේ. ඒ කාලෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමේ, පරණ එකවුන්ට් එකක්.

    ignore වෙනුවට හුගක් membersලා කැමති නැත්නම් කෙනෙක්ව අයින් කරන්න පුලුවන් system එකක් තිබුණා නම් කිරිය හැදිලා ගොඩක් කල්

    බහුතරය හැම වෙලේම හරි නෑ. මම ඕනෙ තරම් දැකල තියෙනව බහුතරේ කොයිතරම් බෝරිං වෙන්න පුලුවන්ද කියල. කොච්චර අප්‍රසන්න මිනිස්සු උනත් පෞද්ගලිකව ඉග්නෝ කරනව ඇරෙන්න සිස්ටමැටිකලි එලියට දාන එක අවුල්.