පහුගිය ටිකේ වැඩිම ඇක්ටිව් උනේ පොලිටිකල් ත්‍රෙඩ් වල.. මේ ටිකේ පොඩි බ්රේක් එකක් ගත්තා..
Scurvy ඇවිල්ල ආතල් එකක් දීල යන්නේ බන්. අර පොන්සිය මේකේ ගු වලින් ගහනවා හැම තැනම. ඒ මදිවට අපේ මොළෙත් අව්ල් වෙනවා.Ow ban... Uu ekakin dala anith eken utama bana gannawa... Uge lede thama hoyagenath nathuwa athi...
Scurvy balahan mona kiwwa karath uu mehema thread eka digata dagena gon part danne naa. Mu nam sapayak.
Kariyata hoda gemak denna ona oya mole amaruwa puken yanna.
උ දාන ඒවා දැක්කම උට දෙකක් කියල යන්නමයි හිතෙන්නේ බන්.හැමෝම.එකතුවෙලා පිම්පියව ඉග්නෝ කරමු
ඔව් බන් ඒ කලේ මේකේ හිටිය පාට සෙට් එකක් ඇක්ටිව්. සැහෙන දේවල් ඔගනයිස් කරා, සමාජ සත්කාර කරා, ට්‍රිප් ගිය, සැහෙන වටිනා ත්‍රෙඩ් දැම්ම, ගොඩක් දේවල් මම මේකෙන් ඉගෙන ගෙන තියනවා. හොද ෆිල්ම් බලන එක පවා මේකෙන් ඉගෙන ගත්තේ.2012-2013 අතර කාලේ තමා මම හිතන්නේ කිරිය පට්ටම ඇක්ටිව්ම තිබ්බ කාලේ. කට්ටිය සෙට් වෙලා Cricket Tournament (දැන් මේ Keyboard අස්සේ සිපයියලා හැංඟිලා දැඟලුවට ඉස්සර අවුලක්ම නැතිව කට්ටිය සෙට් වුනා) Online MTA Tournament එහෙමත් තිබ්බේ ඒ කාලේ. කැන්ඩි සෙට් එක පොත් බෙදලා දුන්න සීන් එකකුත් කරා ඩොනේශන් එකක් විදියට. ඉස්සර ඉතින් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න වැටුනා. අපි වුනත් මොනවා හරි දැනගත්තම ත්‍රෙඩ් එකක් දැම්මා. දැන් ඉතින් රට වගේම මේකත් ඉබාගාතේ යනවා. එනවා බලනවා හිතුනොත් කමෙන්ට් එකක් දානවා.
උඹ කියන එක හරි, එකට රදා පැවතීමක් නැ. දෙපැත්තම සැම වෙන්න ඕන. එත් බන් මුන් වගේ උන් මේක දිනපතා ඇවිල්ල වනසනවා නේ.බහුතරය හැම වෙලේම හරි නෑ. මම ඕනෙ තරම් දැකල තියෙනව බහුතරේ කොයිතරම් බෝරිං වෙන්න පුලුවන්ද කියල. කොච්චර අප්‍රසන්න මිනිස්සු උනත් පෞද්ගලිකව ඉග්නෝ කරනව ඇරෙන්න සිස්ටමැටිකලි එලියට දාන එක අවුල්
අර ඉස්සර ඉන්දියාවේ එඋන් සුද්දෝ එලවන්න පාරේ රෙනව වගේ වැඩක් මුන් (සමහර විට එකාගෙම ෆේක් බරගානකින්)කරන්නේ...එක්කෝ මේක අනිත් එඋන්ට එපාකරවන්න කරන වැඩක්.. නැත්තම් අවදානය ගන්න කරන වැඩක්... සමාජයෙන් කොන් කරන එඋන් උන්ගේ ස්ට්‍රස් රිලීස් කරගන්නේ කීබෝඩ් පිටිපස්සේ හැංගිලා..මම එලකිරියට ආවෙත් සිංදු ඩවුන්ලෝඩ් කරන්න. Centigradez ලගෙ සින්දුවක් හැම තැනම හෙව්වා හම්බුනේ නෑ පස්සෙ යාලුවෙක් කිව්වා එලකිරි කියල එකක් තියෙනව බලන්න කියල. ඩයල්-අප් කාලෙ මේ. ඒ කාලෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමේ, පරණ එකවුන්ට් එකක්.
බහුතරය හැම වෙලේම හරි නෑ. මම ඕනෙ තරම් දැකල තියෙනව බහුතරේ කොයිතරම් බෝරිං වෙන්න පුලුවන්ද කියල. කොච්චර අප්‍රසන්න මිනිස්සු උනත් පෞද්ගලිකව ඉග්නෝ කරනව ඇරෙන්න සිස්ටමැටිකලි එලියට දාන එක අවුල්.
ඉන්ද්‍රජිත් කියන්නෙ ෆේල් පොන්නයා කියල මටනම් ෂුවර්... උබලා මොකද හිතන්නේඋට බන් අකඋන්ට් හෙනට තියනවලු..
Naha eka nam wenna baha ban. Ochra pahalta watila uu thread danne naha mata sure. Anika fail ponnayata account maaru unata indrayata ehema maru wenne naha. Uta mokak natat mole tiyanwa tikak. Ea nisa fail ponnaya nam nemei
Ottahm කියල එකකිනුත් ඕකා ෆේල් පොන්ස් දාන විදිහේ thread දාල තිබ්බ..Ochra pahalta watila uu thread danne naha mata sure
මේක නම් ඇත්ත හැබැයි.Anika fail ponnayata account maaru unata indrayata ehema maru wenne naha. Uta mokak natat mole tiyanwa tikak.
sampuneyen ekagaiii... kiriya aluth krddii mth shaen fight kraa rep system ek aphu genn kiynna... wdk une nhaඅලුත් දෙයක් එකතු කරන්න motivation එකක් තියෙන්න ඕනේ. ඉස්සර rep system එකෙන් කලේ ඒක.

katada ban fail ponnaya kiyanne ?Naha eka nam wenna baha ban. Ochra pahalta watila uu thread danne naha mata sure. Anika fail ponnayata account maaru unata indrayata ehema maru wenne naha. Uta mokak natat mole tiyanwa tikak. Ea nisa fail ponnaya nam nemei
@timetraveler1921 @rahal jayasekara @basooka @skylander thawa tiyanwa set ekakma muge ewa hama ekakinma inne fail ponnayakatada ban fail ponnaya kiyanne ?
Oken thamai mata mathaka widiyata sahara flash thaleta payya wanana video damme uuOttahm කියල එකකිනුත් ඕකා ෆේල් පොන්ස් දාන විදිහේ thread දාල තිබ්බ..
මේක නම් ඇත්ත හැබැයි.
Umbata Muslim wirodi pons la amataka wela 2011 kale apuකාලෙන් කාලෙට මේකේ එක එක ජාතියේ පොන්ස්ල බිහිවෙනවා..
හැබැයි මම නම් මේකට එන්න හේතු කීපයක් තියෙනවා
1.ඉස්සල්ලම ආවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න 2008
2.ඊලගට අලුත් දේවල් ගැන දාපු ත්‍රෙඩ්...
3.ඉගෙන ගන්න ගොඩක් දේවල් ...
4.ඕනම ප්‍රශ්නයකදී උදවුකරන්න මිනිස්සු...
5.ජීවිතේ වැටිල හිටපු මිනිස්සු ගොඩදාන්න ... ගොඩක් වෙලාවට වචනයෙන හරි උදවු කරා
6.පොලිටික්ස්
7.වැල...
දැන් පීක් එකට ඇවිල්ල මට හිතෙන්නේ... පරන හිටපු එඋන් හොඳට හිතල බලපන් මේක රිවස් එකට නේද ආයේ යන්න යන්නේ????
