පොන්සේකාගෙ අනුගාමිකයන් සති ගණනාවක් තිස්සේ මෙම ප්‍රාකශය උඩ දම දමා නටනු පෙනේ.
මොවුන්ගෙන් ඇසිය යුත්තේ නැවත ආරෝපණය කළ හැකි බැටරි, Night vision උපකරණ ආදිය ආයුධ ලෙස සැලකෙන්නේ මොන රටේද යන්නයි.
මොවුන්ගේ විචාර බුද්ධිය ඇත්තේ කොහීදැයි සිතාගත නොහැකිය...
මෙයින් පෙනී යන්නේ මොවුන් පොන්සෙකාට කඩේ ගියද අඩුම තරමින් චෝදනා පත්‍රය වත් කියවා නැති බවයි....![]()


