පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව

    පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව..

    unledne.png

    :lol::lol::lol:

    රෙප් කන්නද හරකෝ.....
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව..

    unledne.png

    :lol::lol::lol:

    රෙප් කන්නද හරකෝ.....

    owa kiyanda deyakda ban

    ah owa ganan gannepa bn..meke innawane amuthuma set ekak...

    5137596010_decaf01f78.jpg


    ගණන් ගන්න එපා බන්
    පේනවනේ හරකාගේ කනේ තියන rep
    එකක්වත් වත් උට වෙඩක් නැ

    ganan ganna epa ban
    penawane harakage kane thiyana rep
    ekek wath uta wedak ne

    Captain ජැක් ස්පැරෝ;11224875 said:
    owwa ohoma thama...

    matath eye deela thibuna,kisi threumak nathuwa,oluwe amaruwa thiyena dial ekak

    Same here Wat 2 do :(
    screenhunter01oct271932.jpg

    :cool::cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගනන් ගන්ඩ එපා මචන් ඔවා මොනවද:yes::cool:
    මට ඔය -රෙප් ගැන සැහෙන අවබෝධයක් තියෙනව:yes::lol::lol:
    ඔයා කාට හරි උත්තර නැතිවෙන්ඩ ටෝක් එකක් දෙන්ඩ ඇති ඒකයි ඔය :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මම - රෙප් එක දුන්නෙ. :D උඹ කරල තියෙන වැඩේ හරිද බලන්න එතන ඔක්කොම විස්තර ටික දානවද? 2010 පරණ ෆේක් කාරයෙක්ගෙ ත්‍රේඩ් එකක් බම්ප් කරල. :confused: ඇයි ඕකෙ කොටසක් අයින් කරල දාල තියෙන්නෙ? :cool: ඔක්කොම ටික දාකො.. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හැම මඟුලටම බම්ප් කියන්න කලින් පොඩ්ඩක් හිතපන්. තමන් අතේ වැරැද්ද තියාගෙන ඒකට - රෙප් එකක් ආවම වැරැද්දක් නිසාද ඒ - රෙප් එක ආවෙ කියල ඉස්සෙර්ලම හිතල බලපන්.
     
    • Like
    Reactions: dilansri2
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මම සයිට් එකේ කාටහරි - රෙප් දෙනව නම් දෙන්නෙ අනිවා ඌ උටත් වැඩක් නැති සයිට් එකේ අනික් අයටත් වැඩක් නැති මඟුලක් කරල නම් තමයි. :cool: අනික මගෙ රෙප් පවර් එක 1යි කියල - හෝ + රෙප් නොදී ඉන්නෙ නෑ මම. :yes: සයිට් එකේ + වගේම - රෙප් දෙන්නත් පුළුවන් කරල තියෙන්නෙ ඒ දෙකම අවශ්‍ය නිසා කියලයි මම නම් හිතන්නෙ. :nerd: - රෙප් ලැබුනාම බොරුවට කෑ නොගහා තමන්ට - රෙප් ලැබුනෙ මොකටද සහ ඒ කරපු වැඩි සුදුසුද බලපල්ලා. :( මට නම් - රෙප් ඇවිත් තියෙනව බොරුවට, කිසිම තේරුමක් නැතුවත්. :cool: මම ඒ තැන් වලම අවශ්‍ය අයට කියන්න ඕන එක කියනව මම දාපු රිප්ලයි එක එඩිට් කරල. :lol: උඹත් ත්‍රේඩ් එකක් නොදා ඒක එඩිට් කලා නම් කට්ටියටම බලාගන්න තිබ්බ ඒකට - රෙප් එකක් ආව එක සාධාරණද නැත්ද කියල..

    :D මේකට + රෙප් දීල තිබ්බ කවුරුහරි. :) තෑන්ක්ස් මචන්.. :cool: - රෙප් දෙන අයත් දෙන්න..

    කුණුහරුප දාන්නෙ නැතුව දෙන - රෙප් එක දෙනව නම් අගය කරමි.. :rofl:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    :yes: මම - රෙප් එක දුන්නෙ. :D උඹ කරල තියෙන වැඩේ හරිද බලන්න එතන ඔක්කොම විස්තර ටික දානවද? 2010 පරණ ෆේක් කාරයෙක්ගෙ ත්‍රේඩ් එකක් බම්ප් කරල. :confused: ඇයි ඕකෙ කොටසක් අයින් කරල දාල තියෙන්නෙ? :cool: ඔක්කොම ටික දාකො.. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හැම මඟුලටම බම්ප් කියන්න කලින් පොඩ්ඩක් හිතපන්. තමන් අතේ වැරැද්ද තියාගෙන ඒකට - රෙප් එකක් ආවම වැරැද්දක් නිසාද ඒ - රෙප් එක ආවෙ කියල ඉස්සෙර්ලම හිතල බලපන්.

    එහෙම වරෙන් රෙප්++
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙම වරෙන් රෙප්++

    :) හරි දේ කලාම කොහෙදි වුනත් කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන්. :D ඒකයි මම මේ ත්‍රේඩ් එක දැක්ක ගමන් රිප්ලයි එක දැම්මෙ. :yes: උඹේ නිහතමානීකම අගයකරනව මචන්.
    11.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් එක කොටුවක් විතරක් තියාගෙන ඉතුරු ටික විකුනලා දැම්මා බන්....
    rep+++
    මෙන්න 3ක් ම