පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව
පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව..

රෙප් කන්නද හරකෝ.....

රෙප් කන්නද හරකෝ.....

පොන්......ක් මට මයිනස් රෙප් දීලා තේරුමක් නැතුව..
![]()
රෙප් කන්නද හරකෝ.....
owa kiyanda deyakda ban
ah owa ganan gannepa bn..meke innawane amuthuma set ekak...
![]()
ගණන් ගන්න එපා බන්
පේනවනේ හරකාගේ කනේ තියන rep
එකක්වත් වත් උට වෙඩක් නැ
ganan ganna epa ban
penawane harakage kane thiyana rep
ekek wath uta wedak ne
Captain ජැක් ස්පැරෝ;11224875 said:owwa ohoma thama...
matath eye deela thibuna,kisi threumak nathuwa,oluwe amaruwa thiyena dial ekak
Same here Wat 2 do
![]()

මම - රෙප් එක දුන්නෙ.
උඹ කරල තියෙන වැඩේ හරිද බලන්න එතන ඔක්කොම විස්තර ටික දානවද? 2010 පරණ ෆේක් කාරයෙක්ගෙ ත්‍රේඩ් එකක් බම්ප් කරල.
ඇයි ඕකෙ කොටසක් අයින් කරල දාල තියෙන්නෙ?
ඔක්කොම ටික දාකො.. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හැම මඟුලටම බම්ප් කියන්න කලින් පොඩ්ඩක් හිතපන්. තමන් අතේ වැරැද්ද තියාගෙන ඒකට - රෙප් එකක් ආවම වැරැද්දක් නිසාද ඒ - රෙප් එක ආවෙ කියල ඉස්සෙර්ලම හිතල බලපන්.
මම සයිට් එකේ කාටහරි - රෙප් දෙනව නම් දෙන්නෙ අනිවා ඌ උටත් වැඩක් නැති සයිට් එකේ අනික් අයටත් වැඩක් නැති මඟුලක් කරල නම් තමයි.
අනික මගෙ රෙප් පවර් එක 1යි කියල - හෝ + රෙප් නොදී ඉන්නෙ නෑ මම.
සයිට් එකේ + වගේම - රෙප් දෙන්නත් පුළුවන් කරල තියෙන්නෙ ඒ දෙකම අවශ්‍ය නිසා කියලයි මම නම් හිතන්නෙ.
- රෙප් ලැබුනාම බොරුවට කෑ නොගහා තමන්ට - රෙප් ලැබුනෙ මොකටද සහ ඒ කරපු වැඩි සුදුසුද බලපල්ලා.
මට නම් - රෙප් ඇවිත් තියෙනව බොරුවට, කිසිම තේරුමක් නැතුවත්.
මම ඒ තැන් වලම අවශ්‍ය අයට කියන්න ඕන එක කියනව මම දාපු රිප්ලයි එක එඩිට් කරල.
උඹත් ත්‍රේඩ් එකක් නොදා ඒක එඩිට් කලා නම් කට්ටියටම බලාගන්න තිබ්බ ඒකට - රෙප් එකක් ආව එක සාධාරණද නැත්ද කියල..
මේකට + රෙප් දීල තිබ්බ කවුරුහරි.
තෑන්ක්ස් මචන්..
- රෙප් දෙන අයත් දෙන්න.. 
මම - රෙප් එක දුන්නෙ.
උඹ කරල තියෙන වැඩේ හරිද බලන්න එතන ඔක්කොම විස්තර ටික දානවද? 2010 පරණ ෆේක් කාරයෙක්ගෙ ත්‍රේඩ් එකක් බම්ප් කරල.
ඇයි ඕකෙ කොටසක් අයින් කරල දාල තියෙන්නෙ?
ඔක්කොම ටික දාකො.. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න හැම මඟුලටම බම්ප් කියන්න කලින් පොඩ්ඩක් හිතපන්. තමන් අතේ වැරැද්ද තියාගෙන ඒකට - රෙප් එකක් ආවම වැරැද්දක් නිසාද ඒ - රෙප් එක ආවෙ කියල ඉස්සෙර්ලම හිතල බලපන්.
එහෙම වරෙන් රෙප්++
හරි දේ කලාම කොහෙදි වුනත් කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන්.
ඒකයි මම මේ ත්‍රේඩ් එක දැක්ක ගමන් රිප්ලයි එක දැම්මෙ.
උඹේ නිහතමානීකම අගයකරනව මචන්.