එළිවෙනකන් හරියට නිදා ගන්න බැහැ යාලෝස්. හැමදාම පාන්දර ජාමයේ අල්ලපු ගෙදර ගෑනි " පොන්නයෝ තෝ තවම නිදිද " කියල කෑගහනවා. අල්ලපු ගෙදර ඉන්නේ ඒ ගැනියි අක්කයි. කාටද යාලුවනේ මේම කෑගහන්නේ.