ඉතින් එහෙම නිකන් ටීචර් කෙනෙක්ට දේශනයකට සහභාගී වෙලා ඕව උගන්නන්න පුළුවන් දැනුම හම්බෙනවා නං ඒ කියන්නේ ඒක නිකන් පොත බලාගෙන කටපාඩන් කරන බාග විෂයක් කියන එකනේ. අර OL සමාජ අධ්‍යනය වගේ තමා පාඩන් කරලා විභාගෙට ලියනවා හම්බෙන සමාජ අධ්‍යනයක් නෑ.
සෞන්දර්ය, කලා, පුරවැසිභාවයට අදාළ කුසලතා, සෞඛ්‍ය හා ජීවන කුසලතා, පළමු බසමේවා AL පන්තියට දාල මහ අච්චාරුවක් නෙ වෙන්නේ. ඕව OL වලින්ම උගන්නල ඉවර කරලා AL වෙද්දී තනිකරම අනාගතේ ඌ කරන්න ඉන්න රස්සාවට අදාළ දේවල් විතරක් උගන්නන්න ඕනේ. දැන් මේ මැත්ස් කරන උන්ට එහෙම සිලබස් එකවත් ඉවරකරගන්න බෑ දීල තියෙන අවුරුදු දෙකෙන්. එහෙව් ඒකෙ මාස හයක් සිංහල, සෞඛ්‍ය, ජෙවන කුසලතා අනං මනං උගන්නන්න ගියාම හොඳට තියෙයි
![]()
මාස 6න් ක්‍රීඩා හිටන් උගන්නනවන කියල තියෙන්නෙ
මේවා AL පන්තියට දාල මහ අච්චාරුවක් නෙ වෙන්නේ. ඕව OL වලින්ම උගන්නල ඉවර කරලා AL වෙද්දී තනිකරම අනාගතේ ඌ කරන්න ඉන්න රස්සාවට අදාළ දේවල් විතරක් උගන්නන්න ඕනේ. දැන් මේ මැත්ස් කරන උන්ට එහෙම සිලබස් එකවත් ඉවරකරගන්න බෑ දීල තියෙන අවුරුදු දෙකෙන්. එහෙව් ඒකෙ මාස හයක් සිංහල, සෞඛ්‍ය, ජෙවන කුසලතා අනං මනං උගන්නන්න ගියාම හොඳට තියෙයි
අපි දන්නේ නැද්ද ටීචර්ලා ඕව උගන්නන හැටි 

