පොනිල්ගෙ වැඩ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් එහෙම නිකන් ටීචර් කෙනෙක්ට දේශනයකට සහභාගී වෙලා ඕව උගන්නන්න පුළුවන් දැනුම හම්බෙනවා නං ඒ කියන්නේ ඒක නිකන් පොත බලාගෙන කටපාඩන් කරන බාග විෂයක් කියන එකනේ. අර OL සමාජ අධ්‍යනය වගේ තමා පාඩන් කරලා විභාගෙට ලියනවා හම්බෙන සමාජ අධ්‍යනයක් නෑ.

    සෞන්දර්ය, කලා, පුරවැසිභාවයට අදාළ කුසලතා, සෞඛ්‍ය හා ජීවන කුසලතා, පළමු බස :baffled: මේවා AL පන්තියට දාල මහ අච්චාරුවක් නෙ වෙන්නේ. ඕව OL වලින්ම උගන්නල ඉවර කරලා AL වෙද්දී තනිකරම අනාගතේ ඌ කරන්න ඉන්න රස්සාවට අදාළ දේවල් විතරක් උගන්නන්න ඕනේ. දැන් මේ මැත්ස් කරන උන්ට එහෙම සිලබස් එකවත් ඉවරකරගන්න බෑ දීල තියෙන අවුරුදු දෙකෙන්. එහෙව් ඒකෙ මාස හයක් සිංහල, සෞඛ්‍ය, ජෙවන කුසලතා අනං මනං උගන්නන්න ගියාම හොඳට තියෙයි :baffled:

    මාස 6න් ක්රීඩා හිටන් උගන්නනවන කියල තියෙන්න‍ෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාස 6න් ක්රීඩා හිටන් උගන්නනවන කියල තියෙන්න‍ෙ
    ඕකෙන් වෙන්නේ AL පන්තියේ පලවෙනි මාස හය නිකන් ආතල් මස හයක් වෙන එක :D අපි දන්නේ නැද්ද ටීචර්ලා ඕව උගන්නන හැටි :D
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕව කරන්න මොනාද බං ඕනෙ පහසුකම්. ගුරුවරුන්ට දේශන කිහිපයක් තියන්නයි පෙලපොත් ටිකක් අච්චු ගහන්නයි විතරයි ඕනෙ.

    මිනිස්සු කරන හැම දෙයක්ම ඇන ගන්නේ ඔන්න ඔය මානසිකත්වය නිසා තමයි. පෙල පොතක් දීලා, දේශනයක් දීලා වෘත්තියට අදාල පරිපූර්ණ ගුරැවරයෙක්ව නිර්මාණය කරන්න බැහැ සහෝ. එහෙම බිහි කරන්න පුලුවන් ගිරවු විතරයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Alternate syllabus introduced for students unable to pass O/Levels

    September 21, 2017 01:39 pm

    By Manushi Silva

    The Education Ministry will be introducing a new program for the candidates who fail their Ordinary Levels to sit for Advanced Levels under an alternative syllabus. The new syllabus will commence on October 2017, under the thirteen-year continuous education program, said Education Minister Akila Viraj Kariyawasam.
    Accordingly, an alternative syllabus comprising of two subject streams namely; common subject stream and applied subject stream will be introduced for the O/L drop-outs to sit for their A/L s.
    It is compulsory for the candidates who enter the A/Level vocational subject stream to study 9 subjects under the common subject stream for a period of six months. The candidates will then get the chance to select one subject out of the 26 subjects offered under the applied subject stream for the remaining period of 18 months.
    26 subjects have been introduced under applied subject stream including child psychology and security, health and social security, physical education and sports science, fashion design, graphic design, landscape design, aquatic technology education, construction technology studies targeting the development of professional skills training.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක AL වලට නෙමෙයි බන් OL වලින් පස්සෙ AL කරන්න රිසාල්ට් මදි උන එවුන්ට නේද? ටෙක්නිකල් කොලේජ් සිස්ටම් ඒක ඉස්කෝල වලට ගේන ක්‍රමයක් වගේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Walige Pagaganna epooo....

    Alternate syllabus introduced for students unable to pass O/Levels
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,618
    113
    colombo
    පොනිල්ගේ වැඩ :- වැට් ආදායම බිලියන 100යි - බැඳුම්කර පාඩුව බිලියන 145යි
    සම්පූර්ණ වීඩියෝව මෙතැනින් :
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මේකත් නිල ඇඳුම් වවුචර්, පොහොර සහනදාරේ වෙනුවට මුදල් දීම වගේ තේරුමක් නැති වැඩවලින් එකක් විතරයි.
    මේ විෂයන් ප්‍රායෝගිකව උගන්නන්න පුළුවන් ඉස්කෝල කීයද තියෙන්නෙ? විද්‍යාගාර පහසුකම් නැති නිසා උසස් පෙළ විද්‍යා විෂයන්
    උගන්නන්නෙ නැති ඉස්කෝල කීයක් තියෙනවද? මේවගේ වුර්තීය මට්ටමේ ශිල්ප උගන්නද්දි සාමාන්‍ය පාසල් විද්‍යාගාරයකට වඩා පහසුකම්
    තියෙන්න ඕන.
    දැනට හොඳ පහසුකම් තියෙන ඒත් උගන්නන්න ළමයි නැති ටෙක්නිකල් කොලේජ් ලංකාවෙ
    කීයක් තියෙනවද? ඒවායේ හොඳ වුර්තීය පළපුරුද්දක් තියෙන ගුරුවරු ඉන්නව. ඒත් ඒ ගුරුවරු කියන කතාවක් තමයි උගන්නන්න ළමයි
    නෑ කියන ඒක. සමහරු පාඨමාලා කරන්න පටන් ගත්තත් NVQ ලෙවල් වෙනකන් කරන්නෙ නැතුව මගදී දාල යනව.
    මේක කරන්න තිබුනෙ මෙහෙම නෙමෙයි. ටෙක්නිකල් කොලේජ් කියන්නෙ ඉගෙන ගන්න බැරි එවුන් යන තැනක් කියන මිනිස්සුන්ගෙ ආකල්පෙ
    වෙනස් කරල ටෙක් වලට මීට වඩා ප්‍රසිද්දියක් දෙන එක. ඊට පස්සෙ ඉස්කෝල ටිකයි ටෙක්නිකල් ටිකයි ඒකාබද්ධ කරල සාමාන්‍ය පෙලින් පස්සෙ
    උසස් පෙළ කරල අවුරුදු දෙක තුනක් නාස්ති කරගන්නෙ නැතුව කැමති අයට ටෙක් එකකට ගිහින් උපාදියක් වෙනකන් යන්න ක්‍රමයක් හදල දෙන්න ඕන.

    ඒකාලෙ හිටපු හොර මරා ඕක ගැන හිතල තමයි රත්මලානෙ යුනිවෝ ටෙක් කැම්පස් එක හැදුවෙ.
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Alternate syllabus introduced for students unable to pass O/Levels

    September 21, 2017 01:39 pm

    By Manushi Silva

    The Education Ministry will be introducing a new program for the candidates who fail their Ordinary Levels to sit for Advanced Levels under an alternative syllabus. The new syllabus will commence on October 2017, under the thirteen-year continuous education program, said Education Minister Akila Viraj Kariyawasam.
    Accordingly, an alternative syllabus comprising of two subject streams namely; common subject stream and applied subject stream will be introduced for the O/L drop-outs to sit for their A/L s.
    It is compulsory for the candidates who enter the A/Level vocational subject stream to study 9 subjects under the common subject stream for a period of six months. The candidates will then get the chance to select one subject out of the 26 subjects offered under the applied subject stream for the remaining period of 18 months.
    26 subjects have been introduced under applied subject stream including child psychology and security, health and social security, physical education and sports science, fashion design, graphic design, landscape design, aquatic technology education, construction technology studies targeting the development of professional skills training.

    එහෙනම් ඉතින් මේ වැඩේ පට්ටම හොදයි :yes: