පොනිල් ඉවතට මයිනෙක් ඇතුලට එන ලකුනු ලු 😱😱😂😂

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් ෆේල් නිසා කෙකරගගා ඉන්නෙ දැන් ඌ කියයි මම හොදටම කරන් එනකොට අයින් කරා ෆේල් නෑ කියල.. එහෙම කතා වෙලා ඇති රනිලගෙ ජාමේ බේරල යවන්න 🤭🤭🤭
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆොන්ල් බටහිරට -ජපානෙට දෙන එක ඉන්දියා චිනා වලට දිරවන්නෙ නෑ
    ෆොනිල් ගෙදර් යවයි..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ධම්මිකයා ඉන්න එකේ අගමැතිකම ඌට දෙන්න තියෙන්නේ.

    ඌ වගේ නසරාණි ජාවාරම් කාරයෝ තමයි ලංකාවේ උන්ට ගැලපෙන්නේ. තියෙන එකා කාලා බීලා ආතල් එකේ ඉදී, දුප්පත් උන් බඩගින්නේ ලෙවකාගෙන ඉදී.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    එහෙම වෙනවා නම් ඉට වඩා දෙයක් නැ, මැටි රොටි පුන්ච්චන් කාලා හරි ඉන්න පුලුවන්, පක්ශලට කොද කැමක් සෙට් වෙලා උන් ටික මැරිලා ගියා නම් :D
     
    • Haha
    Reactions: supun_sg

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    බැසිල් තමා මේ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් එකම කෙනා.
    බැසිල් කැමති නැත්නම් නාමල් පත් කරලා බැසිල්ට පුළුවන් ගයිඩ් කරන්න.
    ශිරන්තිව දාමු බැසිල්ට ගයිඩ් කරන්න කියල
     
    • Love
    Reactions: Challenger SRT8

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    index.jpg


    මිනීමරු ගෝතයා ලගදීම
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    IMF ekath ekka deal eka danna ranila thamaram hariyana wena ekek oya nandeta set kara ganna ba ban.oka fake news ekak wenna oni.ranila giyoth nandetai,rajapaksha gonnu tikatai apahu bath kanna wena ekak na,meke untika awussa gattoth.mun kohoma hari ranila wa thiyala shape wenna try karanne.nande ithin balan innawa mokek hari awith u wa goda dai kiyala.koheda nandege thiyena kalakanni kamata u apu dawase idan meke inna ekalata kela wena ekamai wenne :(
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    මේක ඉක්මනිම කරන්න ඕනේ දෙයක්
    රනිල් ගෝ හෝම්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හොඳ වැඩේ රනිලට පාඩුවේ ඉන්නෙ නැතිව ගියා අගමැති කං ගන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    අද නේද කිරියේ මහා බ්‍රෙකින් නිවුස් විශාරදයන්ට අනුව ආන්ඩුව ගෙදර යන දවස? 😌😎
    kandulu gas gahaddi harila enna ottu naha habai, hamadama une ekane...........
    ewa kagena idiriyata yanna lasthi wela enna onaaaaaaaaa
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    kandulu gas gahaddi harila enna ottu naha habai, hamadama une ekane...........
    ewa kagena idiriyata yanna lasthi wela enna onaaaaaaaaa
    හවස පොනිල් ගෙදර බන්.
    අපේ කිරියේ බ්‍රේකින් නිවුස් අයියලා කියුවේ. හවස අපිට අලුත් අගමැති කෙනෙක් ලැබෙනවා
     
    • Like
    Reactions: jhnnwp