බල්ලෙක් නිසා රන්ඩු කරගන්න බෑ.balla paw unta therenne nahane
owner danaganna oni ehema pandara buraddi ballawa ekko gedarata har ganna
wena ratawal wala nam usawi yannat puluwan ehema owner care nokara ballo bura bura karadara karanawanam
ඔකට බෙතක් තියනවා හැබයි උබ කියලා මාට්ටු වෙන්න බෑ ස්පොන්ග් එකක් ඕන 2-3ක් හාල්මැස්සෝ හරි
වෙන ඌ ආස දෙක ඔක පොගවලා තියලා දාන්න ඕන බාග කෑලි විදියට පොර ගිලිනවා ඔක ගිල්ල ගමන් දවස් 2-3ක් ඉවසලා ඉන්න ඔනෙ එහා ගෙදර ඇන්ටි විලාපදෙයි ඔන්න බලහන්
උබටත් ස්පොන්ග් එකක් දෙන්න අදහසක් තියනවා හිටු කෝහතුරෙකුටවත් ඔය වගෙ කැරි වැඩ කරන්න එපා. කියන්නත් එපා.
ස්පොන්ජ් කෑවම, එවා බඩවැලෙ හිරවෙනවා. එලියට යන්න නෑ.
බල්ල මැරෙන්නෙ බොක දාන්න බැරි වෙලා, හිර වෙලා. හෙනම දුකක් විදලා.
උන්ගේ වෙලාව හදන්න ඕනි බන් ගෙනාවම අලුත් තැනකට..
සාමාන්‍යයෙන් උදේ 4-5 අතරේ කෑගහන්න ඕනි..
ඊට කලින් කෑගහනවානම් time zone එක සෙට් කරලා තියනවා වැරදි..
පොඩ්ඩක් එහාගෙදර එකාට කියපන්..
කොහොමහරි ඌට බැල්ලියෙක් සෙට් කරපන්තව ඉවර නෑ බේසික් බල්ලගේ බිරිල්ලා..
උන්ගේ වෙලාව හදන්න ඕනි බන් ගෙනාවම අලුත් තැනකට..
සාමාන්‍යයෙන් උදේ 4-5 අතරේ කෑගහන්න ඕනි..
ඊට කලින් කෑගහනවානම් time zone එක සෙට් කරලා තියනවා වැරදි..
පොඩ්ඩක් එහාගෙදර එකාට කියපන්..
w32tm /resync
නිදියනවා කරබාගෙන පුලුවන් විදිහට බන්.බල්ලො නිසා මරාගන්න වෙන්නේ ගෑනු එක්ක නැත්තං..කාලයක් ගිහිල්ලා බල්ලා එපා වෙලා නතර කරගනී නැත්තං මම පුරුදු වෙයිනේප්රස්නෙට මොකො කරගත්තේ බන්. උබේ වේදනාව තේරෙනෙවා