පොරව [Axe]

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    s-l300.jpg


    මෙන්න මේ වගේ Axe එකක් ලංකාවේ ගන්න තැනක් හරි හදවගන්න තැනක් හරි දන්නවද :eek::eek:
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ඕකෙ සිංහල නම කෙටේරිය නේද
    දැන් වැද්දොන්ගේ ලගවත් නෑ ඔය පිටිපස්සේ උලත් එක්ක තියන පොරව

    දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා
    ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
    මී පැණි පොවලා මුව ගෝන මස් හදාලා
    කෑමක් දීලා සංගීතයක් දමාලා
    වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්‍රීතියෙන්

    :D :D
    Bump machan
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඕකෙ සිංහල නම කෙටේරිය නේද
    දැන් වැද්දොන්ගේ ලගවත් නෑ ඔය පිටිපස්සේ උලත් එක්ක තියන පොරව

    දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනල්ලා
    ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
    මී පැණි පොවලා මුව ගෝන මස් හදාලා
    කෑමක් දීලා සංගීතයක් දමාලා
    වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්‍රීතියෙන්

    :D :D
    Bump machan
    Oka Keteriya newee keteriye ganne gas sudda karanna mama danna widihata


    Matale patthe nam hadana thanak thiyanawa kiyala hadawa ganna wenne
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පොල ලී පලන අය ගස් රහින්න ගනෙන් වෑය යකොඕ . . . ඕව කෙටේරි තමයි ඉතින්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කම්මලකට දීල තමයි හදාගන්න වෙන්නේ.

    ලොකු යකඩ තහඩුවක් අරගෙන අර ගණකම sheet metal එක තියෙන්නේ. එකෙන් හදාගන්න වෙයි.

    ගැන නම් සැර වෙයි