පොර්න් බැලීමෙන් මිදෙන්නේ කෙසේද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    පොර්න් බැලීමෙන් මිදෙන්නේ කෙසේද?

    මේක එපා වෙන්න හාවනාවක් නැද්ද? පිලිකුල් බාවනව හොදට තියන එම්.පී.3 ගොනුවක් ඇත්නම් ලබාදෙන්න. ඔබලා මෙයින් මිදීමට අනුගමනය කල ක්‍රියාමාර්ග මොනවාද?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පෝන් හොඳයි:yes:

    සීතල රටකට පලයං නෝර්වේ, ස්වීඩන්, වගේ (කැනඩනං යන්න එපා) ඒවයෙ පඩි හොඳයි, එතකොට උන්ගෙ පොර්න් සින්මා කියල වෙනම තැන් තියනව ඒවට ගිහින් බලපං හොඳ එකක්.:frown:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba addict wela inne. Oka balen hithen ain karaganna epa machan unba kawadawath sexually arousal wenne nathi wei eeta passe.

    1. Puluwan tharam oluwa wena dewal walata yodawanna.
    2. Porn collection eka delete karala danna. Phone ekatai pc ekatai filter software daganna.
    3. Targets thiyaganna. 1 week wenakal porn balanne nathuwa inna.

    Ted eke thibuna machan hoda convincing video ekak. Eka balanna. Matanam addiction ekak naha. Eth addict wela thiyena one ekek ta niyamata wasi awa.
    "Why I stopped watching porn" kiyala title eka thibune.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේක එපා වෙන්න හාවනාවක් නැද්ද? පිලිකුල් බාවනව හොදට තියන එම්.පී.3 ගොනුවක් ඇත්නම් ලබාදෙන්න. ඔබලා මෙයින් මිදීමට අනුගමනය කල ක්‍රියාමාර්ග මොනවාද?

    හොද කොලිටි පෝර්න් බලපන්. එතකොට ලංකාවේ ඉන්න චොර බඩු ගැන අප්පිරියා වෙනවා. ඒකෙන් හොදක් වෙන්නේ.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;18149437 said:
    හොද කොලිටි පෝර්න් බලපන්. එතකොට ලංකාවේ ඉන්න චොර බඩු ගැන අප්පිරියා වෙනවා. ඒකෙන් හොදක් වෙන්නේ.
    ah sinhalayo :yes::yes: after long time :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පුලුවන් තරම් කාර්‍යය බහුල වෙයන් බං. එතකොට ඔය හුට්ටවල් බලන්න තියා අතේ ගහ ගන්නවත් වෙලාවක් නැති වෙනවා. ගෙදර නිකන් කකා බිබී නම් ඉන්නේ උඹ ඉන්න පැත්තත් එක්ක පාලු වත්තක් එලි කරලා අල , බතල , බඩ ඉරිගු ටිකක් වවපන්. මාසේ අන්තිමට සල්ලි ටිකක් හරි අතට එනවා.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    රත්තරං;18149437 said:
    හොද කොලිටි පෝර්න් බලපන්. එතකොට ලංකාවේ ඉන්න චොර බඩු ගැන අප්පිරියා වෙනවා. ඒකෙන් හොදක් වෙන්නේ.

    ethakota badinna inna gaaniwath epa wenawane. :growl:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    pornhd එකෙන් විතරක් බලපන්. ඉක්මනට data ඉවර උනාම තොට බලන්න වෙන්නේ නැ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්තරං;18149576 said:
    ඔව් සිංහලු.. අනාත වෙලා ඉන්නේ..නිදහසේ ඉන්න වෙලාවක් නෑ බන්
    මුන්ට මුන්ව කොන්ට්‍රෝල් කරන්න බැ ,මොකෝ බන් මේ වේගන යන්නේ ,ඉන්න එවුන්න්ට පිස්සු තද වෙනවා වහේ නේ බන්

    පොඩි අය 14 ,16 12 වගේ නම් සැහෙන දෙදරලා තින්නේ ,ඒ ළමයි කියන දේ අහන්න වත් කවුරුත් නැ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    pornhd එකෙන් විතරක් බලපන්. ඉක්මනට data ඉවර උනාම තොට බලන්න වෙන්නේ නැ
    HD බලන්න හැම කොම් එකේම බැනේ බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    balanna hitheddi pc eka off karala dapan. eth hari yanen nath nam cancer hospital eka patte raumak daala minissunge duka balapan. sathiyak dekak wage owwa balanna hitena ekak na.