බුදගේ මහ දසාවට අනුව. නාගමුක්ඛ හෝරාවෙන් දකුනු පය වෙනුවට වම් පය තබමින් පෝරුමස්ථකානුරූඩ වීමෙන්ද, අතපැන් වක්කිරීමට කහදිය සහ කොලොම් යුෂ මිශ්‍ර කර වරු තුනක් ගතවෙන තුරු රත් හඳුන් දර ලිපක් මත හොඳින් පසවාගන්නාලද පැන් කෙන්ඩියක් භාවිතයෙන්ද, ඉහත දෝෂ නිට්ඨාවටම කැපීයත්මය...