පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473

    මම ලොකු අවුලකින් ඉන්නේ යාලුවනේ.. මන් මගේ girl friendge වෙලාව බලන්න අම්ම 1ක්ක ගියා.. වෙලාව බලලා කිව්වා මෙක විවාහ වෙන්න එපා කියලා..
    එයාගේ සිකුරු 7 නීච වෙලා කියලා 1ක අසුබයි කියලා කිව්වේ..
    මන් online horoscope matching application 1කින් බැලුවා..

    n15rnq.jpg

    දන්න කෙනෙක් මට පොඩි හෙල්ප් 1ක් දෙනවාද? 1කට දැන් අවුරුදු 1.5 වගේ.. එත් 1ක ගොඩාක් දුරට හිතට වැදුනා.. බම්ප් 1ක් දාලා හරි හෙල්ප් 1ක් දෙන්න..
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    බොරු හිල බන්..මටත් උබට වගේම seen එකක් උනා.මගේ උවමනාවකට නෙවෙයි.අපේ අම්ම එක්ක ගියා බලන්න.
    විශ්වාස කරපන් තැන් 3නකින් බැලුවා.කතන්දර 3ක් කිව්වේ.මම මේක මිට කලින් ත්රෙඅඩ් එකකත් සම්පුර්ණ කතාවම කිව්වා..ඒක දැක්ක නම් උබට පුකෙනුත් හිනා යයි සහෝ.. :P
    එක නිසා උබ කෙල්ලට සිර love නම් ඕව ගණන් ගන්න එපා.

    ඒ මොක වෙතත් මචන් කවදාවත් උබේ තීරණයක් මිත්‍යාවක් හෝ විද්‍යාවක් මත depend වෙන්න දෙන්න එපා බන්..​
    :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වල්පාල;17939669 said:
    thanks machnlaa.. ubala hina wenna epa.. man owa tikak vishwasa karannawa.. ane manda ban..

    ඔහ් එහෙමද. මචන් ඕව විස්වාස කරනවානම් උබ ඔය මගුල කරන එක නවත්තාපන්. පොරොන්දම් හොඳට ගැලපෙන කෙල්ලෙක් බදහන්. මොකද අනුන්ගේ අහිංසක ජීවිතවලට අඩ තියන්නේ නැතුව. මොකද ඕක ඔලුවේ තියන් කසාද බැන්දොත් දෙන්නගෙම ජිවිත අවුල්.

    කේන්දර රෙද්දවල් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්. මේකේ ඉන්නවා නැකත් රාල කියල බයියෙක්. අන්න උගෙන් පොඩ්ඩක් අහල උපදෙසක් ගනින්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මිනිස්සුන්ගේ ජිවිත විනාශ කරන්නේ ඔය කැරි කේන්දර කාරයෝ තමයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba yalu une hadahan balala nemene.
    machan porandam echchara case neme,hadan galapima mokada une.
    uba kellta sirawata love nam uba badapan.
    mage kendara galapenne nathi awulak thibba.
    eth mama badinawa.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොරු හිල බන්..මටත් උබට වගේම seen එකක් උනා.මගේ උවමනාවකට නෙවෙයි.අපේ අම්ම එක්ක ගියා බලන්න.
    විශ්වාස කරපන් තැන් 3නකින් බැලුවා.කතන්දර 3ක් කිව්වේ.මම මේක මිට කලින් ත්රෙඅඩ් එකකත් සම්පුර්ණ කතාවම කිව්වා..ඒක දැක්ක නම් උබට පුකෙනුත් හිනා යයි සහෝ.. :P
    එක නිසා උබ කෙල්ලට සිර love නම් ඕව ගණන් ගන්න එපා.

    ඒ මොක වෙතත් මචන් කවදාවත් උබේ තීරණයක් මිත්‍යාවක් හෝ විද්‍යාවක් මත depend වෙන්න දෙන්න එපා බන්..​
    :yes:
    ට්‍රේඩ් එක එවපන් පුලුවන්ම් උපන් වෙලාවත් එවපන් ,,
    එස්ස්රහට ඕක ඉගෙන ගන්න ආසාවක් තිනවා ,එකට ඔය වගේ කෙස් සැහෙන වටිනවා
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    uba yalu une hadahan balala nemene.
    machan porandam echchara case neme,hadan galapima mokada une.
    uba kellta sirawata love nam uba badapan.
    mage kendara galapenne nathi awulak thibba.
    eth mama badinawa.

    මෙන්න එල කොල්ලො :yes::yes:
    මෙ කාලෙ කවුද බන් ඔවා බලන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔහ් එහෙමද. මචන් ඕව විස්වාස කරනවානම් උබ ඔය මගුල කරන එක නවත්තාපන්. පොරොන්දම් හොඳට ගැලපෙන කෙල්ලෙක් බදහන්. මොකද අනුන්ගේ අහිංසක ජීවිතවලට අඩ තියන්නේ නැතුව. මොකද ඕක ඔලුවේ තියන් කසාද බැන්දොත් දෙන්නගෙම ජිවිත අවුල්.

    කේන්දර රෙද්දවල් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ බන්. මේකේ ඉන්නවා නැකත් රාල කියල බයියෙක්. අන්න උගෙන් පොඩ්ඩක් අහල උපදෙසක් ගනින්.
    :baffled:

    ඕව 100% හරි නම් අදත් ජනාදිපති මහින්ද රාජපක්ෂ බන්:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිකුරු නීච වෙලා නං කොහෙන් කොහෙන් හරි සිකුරුගෙ අවුල් ටිකක් හොයාගෙන ශේප් එකේ ඌව කපපං..
    IAU එකෙන් 2006 ප්ලූටෝව කැපුවෙ :D
    ග්‍රහයෙක්නං කක්ෂයේ අනං මනං බාධක තියෙන්න බෑ කිව්ව. එහෙම කියල කෙලින්ම ඌව කැපුව..
    උඹත් ඒ වගේ තියරියක් හදාගනිං :D
    ඕන්නං කියපං ග්‍රහයෙක්නං කැරකෙන්න ඕනෙ නැගනහිර පැත්තට කියල. සිකුර යන්නෙ අනික් පැත්තනෙ :D
    එහෙම කියල සිකුරව කපපං ඌත් ග්‍රහයෙක් නෙමේ කියල :3
    ඒක මොන තරම් සිම්පල් ප්ලෑන් එකක්ද..

    කමෙන්ට් කියවන්නත් එක්ක ආවෙ :baffled:
    බම්ප්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    ඕව 100% හරි නම් අදත් ජනාදිපති මහින්ද රාජපක්ෂ බන් :lol::lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,904
    113
    සිකුරු නීච වෙලා නං කොහෙන් කොහෙන් හරි සිකුරුගෙ අවුල් ටිකක් හොයාගෙන ශේප් එකේ ඌව කපපං..
    IAU එකෙන් 2006 ප්ලූටෝව කැපුවෙ :D
    ග්‍රහයෙක්නං කක්ෂයේ අනං මනං බාධක තියෙන්න බෑ කිව්ව. එහෙම කියල කෙලින්ම ඌව කැපුව..
    උඹත් ඒ වගේ තියරියක් හදාගනිං :D
    ඕන්නං කියපං ග්‍රහයෙක්නං කැරකෙන්න ඕනෙ නැගනහිර පැත්තට කියල. සිකුර යන්නෙ අනික් පැත්තනෙ :D
    එහෙම කියල සිකුරව කපපං ඌත් ග්‍රහයෙක් නෙමේ කියල :3
    ඒක මොන තරම් සිම්පල් ප්ලෑන් එකක්ද..

    කමෙන්ට් කියවන්නත් එක්ක ආවෙ :baffled:
    බම්ප්

    :rofl::rofl::yes: