නියම පිරිමියෙක් වගේ ඔය නැකැත් පස්සේ යන්නේ නැතිව කෙල්ල එක්ක ඉඳින්... ඕවා බයිලා බං....
අච්චර රටේ බලසම්පන්නව සිටි මහින්ද මහත්තයටවත් ජෝතිර්වේදියෙන් ගොඩ යන්න බැරි උනා නම් උඹලට කොහෙ යන්නද? ඕවා පස්සේ ගිහින් නිකං අවුල් වෙනවා...
Mekennma penawane mewa passe yana ewunge manasikatwaya![]()
Disagreed nam kelinma ayi disagree wenne kiyalawat kiyanna pana naha... etaninma penawa mewa passe yana ayage thatwaya![]()
පොරොන්දම් සින් එකක්. 09-02-2015 05:05 PM Disagreed![]()

ලංකාවේ ඔක්කොම වගේ ඔව්ව බලලනේ බැදල තියෙන්නේ .. මේ කාලේ කෙසේ වෙතත් ටික කාලෙකට කලින් කොහොමත් බලනවනේ .. ලංකාවේ වැඩිපුරම තියන නඩු දික්කසාද නඩුද කොහේදෝ එකෙන් හිතා ගනින් ඉතින්![]()



පොරොන්දම් සින් එකක්. 09-02-2015 05:08 PM Danna tharama thamayi.
mageth rep kapala.

me wagema thread ekakata me wagema uththarayak dunna mathakai.
mage wife ge amma pawule okkogema welawa balanne ekama thenakin (hamuduru kenek - teaching) api dennage welawal balala kiwe meka kerenne na kiyala. karaganna dennath epa kiyala. api banda. thama hodin innawa.
owa wishwasa karanna epa kiyapan
owa passe giya nam ada ubata oya wife wa labenne naneමචන් දැන් උන් දෙන්නට බදින්න බැරි නිසා උබේ කෙන්දරෙයි, ඒ කෙල්ලගේ එකයි බලව ගනින්. යාළුවා, උබේ බොක්කක් නිසා උ හිත හදා ගනීවි උට නැති උනත් උගේ හොදම යාළුවා වෙච්චි උබට කෙල්ල ලැබුන එක ගැන. සමහරවිට කෙල්ල වාතයක් උනොත් උබේ කරුමේ වෙන්නත් ඉඩ තියනවා.![]()
me wage dewal okkoma wenna yaluwanta bn....![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
