පොරොන්දම්_කේස්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Uu rahu kale balala weda karanne kiyala speech ekaka nm kiuwa

    :rofl::rofl:

    ධම්මික පෙරේරාගේ රාහු කාලේ කියන්නේ අවස්ථාවෙන් මිනිහට වැඩක් ගන්න බැරි කාලේ.
    මොනාහරි කම්පැනි එකක් ඕවර්ටේක් කරගන්න චාන්ස් එක ආව ගමන් ඔය එක මගුලක්වත් ඌ බලන්නේ නෑ සල්ලි විසි කරලා ඒක ගන්නවා මිසක්.
    ධම්මික පෙරේරා හොද මොලයක් තියන ඩයල් එකක් ඒත් ඌ කරන ගොඩක් දේවල් එතික්ස් වලට කරන්නේ නෑ.
    අවස්තාවාදී සීන් එකක් තියනවා.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Lankawe NO 1 salli karaya Dhammika Perera th hadahan,suba wela wal walata ban weda karanne. :):):)

    Hadahan boru kiyana ewun thamanta kela wenakan danne na.
    ධම්මික පෙරේරා ඔය තත්වෙට ආවේ වෙලාව බලල නං ඇයි බන් වෙලාව බලන එකාට බැරිවුනේ ධම්මික පෙරේරා වගේ වෙන්න :rolleyes: ඌ තාම ගෙදර බෝඩ් එකක් ගහගෙන පන දාගෙන වෙලාව බලනවා උගෙන් වෙලාව බලාගත්ත එකා කෝටිපතියෙක් වෙලා :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ධම්මික පෙරේරා ඔය තත්වෙට ආවේ වෙලාව බලල නං ඇයි බන් වෙලාව බලන එකාට බැරිවුනේ ධම්මික පෙරේරා වගේ වෙන්න :rolleyes: ඌ තාම ගෙදර බෝඩ් එකක් ගහගෙන පන දාගෙන වෙලාව බලනවා උගෙන් වෙලාව බලාගත්ත එකා කෝටිපතියෙක් වෙලා :baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113

    :yes:
    හද තරු ග්‍රහලෝක වලින් අපිට බලපැමක් තියෙනවා කියල මැරෙන්න හදන පවුල් එක්ක join වෙන්න එපා බන්. ඕකුන් අම්බරුවෝ . ටෞකණ්ඩ වෙන්නෙත් නැකතට තමයි :rofl:

    ඔයිට වඩා වැදගත් තැලසීමියා test එකකුයි full body checkup එකකුයි කරගනින් දෙන්නම ගිහින් :D

    :yes::yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    Lankawe NO 1 salli karaya Dhammika Perera th hadahan,suba wela wal walata ban weda karanne. :):):)

    Hadahan boru kiyana ewun thamanta kela wenakan danne na.

    ඔන්න උබ වැරැද්ද ගත්ත තැන:
    මම personally story එක දන්නා නිසා කියන්නම්: දම්මික පෙරේරා හොද researcher කෙනෙක් businessman කෙනෙක්ට ඇරුනාම. ඔහු හදහන මත්තේ නැහෙන්නේ නෑ. විශ්වාස කරන්නේ නෑ කියන්නේ නෑ. මොකද එකට එය තැන දුන්නේ නෑ. ඔහු රාහු කලේ විශ්වාස කරනවා. මොකද එයටත් හරි ගිය දේවල් ඒ රාහු කාලයෙන් පිට කරපු දේවල් නිසා. ඒවගේ research එකකින් පස්සෙයි ඔහු එක පිළිගත්තේ.
    මම දන්නා කෙනෙක් හා ගරු කරන කෙනෙක් ඉන්නවා පෙරේ chemistry පැත්තේ ලොකු වැදගත් රැකියාවක් කරන. හොද මොලයක්. කේන්දරේ බල්ලට දන්නේ. ඔහු එවක බැදලා තියෙන්නේ පෙබරවාරි ( බහුතර ජෝතිෂ්‍යයන් පෙබරවාරි වලට නැකත් හදන්නේ නෑ අඩු දවස් නිසා.), ඒවගේම නැකත් දවස අරන් තියෙන්නේ hotel එකට පුළුවන් දවස. අවුලක් නම් වෙලා නෑ ඉතින් කොල්ලෝ දෙන්නෙක් හම්බවෙලා දැන් උනුත් හොද තැන වල ඉන්නවා. අපේ පවුලේ ගොඩක් ය කේන්දර බැලුවේ නෑ. මම මේ මගේ පවුල ගැන කිව්වා නෙමෙයි. කේන්දරේ වැඩ කරන විදිහ සාපේක්ෂයි. ඉන්න පරිසරයට අන්රුපව වෙන්නව කියල මට හිතෙන්නේ. කේන්දරේ අපිට කෙලින්නේ එකට තැනක් දුන්නොත් විතරයි. උබ කෙන්දරේට ජිවිතේ ලොකු තැනක් දුන්නොත් එකට අනුව වැඩ වෙනවා. මේක කෙනෙක් තමුන්ගේ ජිවිතේට සාපේක්ෂව සසඳලා බලන්න. හරි වැරැද්ද හොයන්න ඕනේ නෑ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    kendara ballata dapan bn

    ඔය රෙද්දෙ කේන්දර විසිකරලා කසාද බැදලා සතුටින් ජීවත් වෙයන් බං

    :yes:
    හද තරු ග්‍රහලෝක වලින් අපිට බලපැමක් තියෙනවා කියල මැරෙන්න හදන පවුල් එක්ක join වෙන්න එපා බන්. ඕකුන් අම්බරුවෝ . ටෞකණ්ඩ වෙන්නෙත් නැකතට තමයි :rofl:

    ඔයිට වඩා වැදගත් තැලසීමියා test එකකුයි full body checkup එකකුයි කරගනින් දෙන්නම ගිහින් :D

    :lol::yes::yes::yes:

    be-positive.png
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ධම්මික පෙරේරා ඔය තත්වෙට ආවේ වෙලාව බලල නං ඇයි බන් වෙලාව බලන එකාට බැරිවුනේ ධම්මික පෙරේරා වගේ වෙන්න :rolleyes: ඌ තාම ගෙදර බෝඩ් එකක් ගහගෙන පන දාගෙන වෙලාව බලනවා උගෙන් වෙලාව බලාගත්ත එකා කෝටිපතියෙක් වෙලා :baffled:

    :rofl::rofl:
     
    • Like
    Reactions: LazyLizard

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මම නම් ඕවා අතෑරලා දැම්ම බන් දෙන්නගෙ ඉවසීමයි තේරුම්ගැනීමයි තියනවා නම් ඒ ඇති බන් මගේ පෞද්ගලික මතය මම කිව්වෙ ඕවා ගැන හිතන්න ගියොත් තව ප්‍රශ්න දාහකින් කෙළවර වෙන්නෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Lankawe NO 1 salli karaya Dhammika Perera th hadahan,suba wela wal walata ban weda karanne. :):):)

    Hadahan boru kiyana ewun thamanta kela wenakan danne na.

    හදහනේ තිබ්බා අන්න උබේ හෙට කකුල කැඩෙනවා කියලා. ඒක එහෙම වෙන්න හොදයි කියලා ඉන්නවද?

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ධම්මික පෙරේරා ඔය තත්වෙට ආවේ වෙලාව බලල නං ඇයි බන් වෙලාව බලන එකාට බැරිවුනේ ධම්මික පෙරේරා වගේ වෙන්න :rolleyes: ඌ තාම ගෙදර බෝඩ් එකක් ගහගෙන පන දාගෙන වෙලාව බලනවා උගෙන් වෙලාව බලාගත්ත එකා කෝටිපතියෙක් වෙලා :baffled:

    අපොයි.. ඔහොම උත්තර දෙන එකත් හොඳයි...... අරුට එපා වෙන්න ඇති:lol::lol::lol:
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.

    වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍මෙසේ වදාල සේක,

    “මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”

    එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍සෙසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.
     
    :):):)