පොරොන්දම්_නොමිලයේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොරොන්දම්_නොමිලයේ

images%2B(1).jpg


ඕනෑම අයකුගේ පොරොන්දම බලා දෙනු ලැබේ. මේ සේවාව සම්පුර්නයෙන්ම නොමිලයේ ලබා දෙන අතර මුදල් වෙනුවට රෙප් අයකෙරේ... රෙප් ඕනේ නැහැ බන්. ජෝක් .

දෙදෙනාගේ උපන් වෙලාව / උපන් ස්ථානය / උපන් දිනය එවනු. පොරොන්දම් බලා දෙනු ලැබේ.


 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
2005 ජූලි 21 උදේ 10.37
1975 දෙසැම්බර් 2 උදේ 9.05
දෙන්නම ඉපදුනේ කොලඹ
හදල දියං :baffled: :baffled:
 

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
මට රිලෝඩ් එපා බන්. වචනෙට ස්තුතියි. රෙප් එකක් දෙනවනම් දියන් :eek::eek:

Rep denne komada ban mata therenne nane.. button ekakwath nane kohewath?