පොලවේ_පය_ගසා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොලවේ පය ගසා ජීවත්වෙන මනුස්සයෙක්. නිවැරදි ප්‍රතිපත්තිමය දේශපාලනයේ යෙදෙන්නෙක්.

69508158_2628527697191724_3737247560478228480_n.jpg
 
රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,613
    25,508
    113
    කෝටි ගානක් වටින, අපේ සල්ලි වලින් අරන් තඩත්තු කරන වාහනේ ඇවිත් රුපියල් 100 බත් එකක් කනවා අපිව රවට්ටන්න :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රෝසි ආච්චි;24738943 said:
    කෝටි ගානක් වටින, අපේ සල්ලි වලින් අරන් තඩත්තු කරන වාහනේ ඇවිත් රුපියල් 100 බත් එකක් කනවා අපිව රවට්ටන්න :lol:

    එක්කෝ කාර් එක පෙන්නේ නැති ඇන්ගල් එකකින් ෆොටෝ එක ගහපිය ...:rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    රෝසි ආච්චි;24738943 said:
    කෝටි ගානක් වටින, අපේ සල්ලි වලින් අරන් තඩත්තු කරන වාහනේ ඇවිත් රුපියල් 100 බත් එකක් කනවා අපිව රවට්ටන්න :lol:

    :D :D :D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රෝසි ආච්චි;24738943 said:
    කෝටි ගානක් වටින, අපේ සල්ලි වලින් අරන් තඩත්තු කරන වාහනේ ඇවිත් රුපියල් 100 බත් එකක් කනවා අපිව රවට්ටන්න :lol:

    උබ එහෙම පිටින්ම ෆේස්බුක් එකේ තිබ්බ එකක් කොපි කරා නෙහ් :rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    පොලවේ පය ගසා ජීවත්වෙන මනුස්සයෙක්. නිවැරදි ප්‍රතිපත්තිමය දේශපාලනයේ යෙදෙන්නෙක්.

    69508158_2628527697191724_3737247560478228480_n.jpg

    sudu redi meeseta clean ekata daala paara aine bath packet wikunano dakkamai oya:lol::lol:...deshapalane adaala natha
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නයනා ඇන්ටිගෙන් ඇහුවනම් කියයි පය ගහපු තැන් :rofl::rofl::rofl::rofl::P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ හාමු එක්ක බුදියගෙන ගෝටාට විරුද්දව කෑගහුවම ඔන්න පොලවේ පය ගහල . නයනා කුමාරිගෙන් ඇහුවනම් කියයි මෙයා ගැන.:rofl: