මට හරියට නින්ද ගියේ නෑ රස්නි හින්ද..හිතාගන්න බැරි අමුතුම දෙදරුම් සද්දයක් ආවෙ හැබැයි නින්දෙන් ඇහැරුන නිසාද මන්ද පොලොව හෙල්ලෙන බවක් නම් දැනුනෙ නෑ!
siraa patta rasnei me dawas wala!
mamanam janel eragena nida gatte...

මට හරියට නින්ද ගියේ නෑ රස්නි හින්ද..හිතාගන්න බැරි අමුතුම දෙදරුම් සද්දයක් ආවෙ හැබැයි නින්දෙන් ඇහැරුන නිසාද මන්ද පොලොව හෙල්ලෙන බවක් නම් දැනුනෙ නෑ!

Koheda ban umba inne?siraa patta rasnei me dawas wala!
mamanam janel eragena nida gatte...![]()

මට හරියට නින්ද ගියේ නෑ රස්නි හින්ද..හිතාගන්න බැරි අමුතුම දෙදරුම් සද්දයක් ආවෙ හැබැයි නින්දෙන් ඇහැරුන නිසාද මන්ද පොලොව හෙල්ලෙන බවක් නම් දැනුනෙ නෑ!

Koheda ban umba inne?![]()

හරියට බැලුවොත් උබෙයි මගෙයි ගෙවල් තියෙන්නෙ 5-6KM විතර දුරකින්!
එහෙනන් මගේ සෙන්සර් අවුල් ඇති![]()

Ah ehemada..ape amma ratnapura~kahawatte..nadayo godak inne ehe thama!avissawelle indan tikak durin..
nikan sinharaje wage kale..![]()

Ah ehemada..ape amma ratnapura~kahawatte..nadayo godak inne ehe thama!![]()
langa paathahne kattiyane ehenam.. 

ඔව් මංචන් මාර රස්නියක් තියෙන්නේsiraa patta rasnei me dawas wala!
mamanam janel eragena nida gatte...![]()

එහෙම දෙයක් දැනිල තියෙනවා බදුල්ල පැත්තටද කොහෙද? වැඩි විස්තර දන්නේ නැ..........
Updates:
Earth tremor felt in SL
![]()
An earth tremor was felt in Nuwara Eliya, Bandarawela, Badulla and Matara areas at around 2 am today, the Disaster Management Centre said. It also adviced the public not to panic.
- Dailymirror Breaking News

හරියට බැලුවොත් උබෙයි මගෙයි ගෙවල් තියෙන්නෙ 5-6KM විතර දුරකින්!![]()

earth quick eka asse 

නුවර ඉඳන් 12KM දුරින් කුරුණෑගල පාරෙ!![]()
නෑ කටුගස්තොටෙන් හැරිල කුරුණෑගල පාරෙ ටිකක් දුර යන්න ඕනි 10 mins වගේ...උඹ ඇන්තනිස් එක කිට්ටුවමද ඉන්නේ? මම ඉන්නේ වටපුළුවේ.