පොලව හෙල්ලෙනව තේරුනානේ මචන්ල

gcj

Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මට හරියට නින්ද ගියේ නෑ රස්නි හින්ද..හිතාගන්න බැරි අමුතුම දෙදරුම් සද්දයක් ආවෙ හැබැයි නින්දෙන් ඇහැරුන නිසාද මන්ද පොලොව හෙල්ලෙන බවක් නම් දැනුනෙ නෑ!

    siraa patta rasnei me dawas wala!

    mamanam janel eragena nida gatte... :D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මට හරියට නින්ද ගියේ නෑ රස්නි හින්ද..හිතාගන්න බැරි අමුතුම දෙදරුම් සද්දයක් ආවෙ හැබැයි නින්දෙන් ඇහැරුන නිසාද මන්ද පොලොව හෙල්ලෙන බවක් නම් දැනුනෙ නෑ!

    එහෙනන් මගේ සෙන්සර් අවුල් ඇති :(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Ah ehemada..ape amma ratnapura~kahawatte..nadayo godak inne ehe thama!:)

    ah ela ela.. :) langa paathahne kattiyane ehenam.. :)

    matanam iye melo deyak denune ne.. :eek:
    12.30 wenakan indala nida gaththa..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නුවරඑළිය හා බදුල්ලේ භූ චලනයක්

    නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල භූ චලනයක් සිදුව තිබේ. අද අලුයම 1 . 30 ට පමණ එම දිස්ත්‍රික්කවල සුළු චලනයන් සිදුව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.කෙසේවුවද ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. මෙම භූ චලනය පිළිබඳව උඩුපුස්සැල්ලාව පොලිසිය, නුවරඑළිය පොලිසිය, මාගත්තර සහ පට්ටිපොළ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් තමන් වෙත දැනුම්දුන් බව නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපෑ භූචලන සම්බන්ධයෙන් අද දෙරණට අදහස් පළ කළ එම දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියා සිටියේය.

    එම අවස්ථාවේදීම ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ඒ පිළිබඳව දැනුවත් කළ බව ද ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම කිසිදු ආපදා තත්ත්වයක් පිළිබඳව වාර්තා නොවන බව ද .පී.ජී. කුමාරසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ අතර අද(20) අලුයම උතුරු දිග චිලී රාජ්‍යයේ භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5 . 9 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    කෙසේ‍වුවද එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදුනොවන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    ඔව් දැනුනා. ඊයේ 1.45ට වුනේ. මන වෙලාවත් බල ගත්තා :P. හොඳටම දනුනනේ. ලොකු දෙදුරුම් සද්දෙකුත් ආවා .
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙම දෙයක් දැනිල තියෙනවා බදුල්ල පැත්තටද කොහෙද? වැඩි විස්තර දන්නේ නැ..........

    Updates:
    Earth tremor felt in SL

    tremour.gif

    An earth tremor was felt in Nuwara Eliya, Bandarawela, Badulla and Matara areas at around 2 am today, the Disaster Management Centre said. It also adviced the public not to panic.

    -
    Dailymirror Breaking News


    :(:(:(
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මටත්පොඩ්ඩක් එහෙම තෙරුනා...2.10 ට වගේ.....බණ්ඩාරවෙල