පොල්කටු අඟුරු ලිප

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මේවා එක එක ගණන් වලට තියෙනවා වගේ නේද බන්.

    ඕක කියන විදියට වැඩේ වෙනවද බන්?

    පාවිච්චි කරන එවුන් ඉන්නවද?

    පුළුවන් නම් ගත්ත ගානයි ගත්තේ කොහෙන්ද කියලයි දාන් යමුද?
     
    • Like
    Reactions: kinkon

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Gedara pol katu godak thiyenawa nam oka shape, gedarama aguru hadaganna puluwan. aguru salli walata aran karanna giyoth nam loku wasiyak nathi wei.
    samanyen aguru mug ekaka tharamakin meal ekak uyaganna puluwan. dara lipa wage duma enne nathi eka thamai thiyena wenasa
     
    • Like
    Reactions: Nelza

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මං ගත්ත බං. මට නම් ඔය කියන තරම් වාසියක් නෑ බං.
    හාල් හුණුඩු දෙකක් විතර බතක් ඉදෙන්න පොල් කටු 4 ක විතර අඟුරු ඕනේ,
    ඒ කියන්නේ එක වේලක් උයන්න පොල්කටු 10 ක විතර අඟුරු ඕනේ.
    දවසකට පොල්කටු 30 ක් විතර, වතුර එකක් උණු කරනවනම් තව හෙන ගොඩක් ඕනේ.
    අඟුරු නැකුව නිකම්ම පොල්කටු කෑලි දැම්මොත් මුලින් පට්ට දුමක් එනවා.
    සාමාන්‍ය ලිපක වගේ අඟුරු ගොඩක් වෙලා තියෙන්නෙ නෑ. ඒ නිසා මද ගින්නේ රත් වෙවී තියන්න බෑ.
    මම නම් කියන්නේ එළියෙන් දර ලිපක් හදාගනින්....

    ආ... තව කියන්න බැරි උනා, තාක්ෂණික දැණුම තියෙන කෙනෙක් ලිප ලඟ හිටියෙ නැත්නම් අඟුරු ඉවර වෙලා ලිප නිවෙනව හරි ඉක්මනට
    වැඩ ඔක්කොම පැත්තකට දාල ලිප ලඟ තපින්න වෙනවා
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    මං ගත්ත බං. මට නම් ඔය කියන තරම් වාසියක් නෑ බං.
    හාල් හුණුඩු දෙකක් විතර බතක් ඉදෙන්න පොල් කටු 4 ක විතර අඟුරු ඕනේ,
    ඒ කියන්නේ එක වේලක් උයන්න පොල්කටු 10 ක විතර අඟුරු ඕනේ.
    දවසකට පොල්කටු 30 ක් විතර, වතුර එකක් උණු කරනවනම් තව හෙන ගොඩක් ඕනේ.
    අඟුරු නැකුව නිකම්ම පොල්කටු කෑලි දැම්මොත් මුලින් පට්ට දුමක් එනවා.
    සාමාන්‍ය ලිපක වගේ අඟුරු ගොඩක් වෙලා තියෙන්නෙ නෑ. ඒ නිසා මද ගින්නේ රත් වෙවී තියන්න බෑ.
    මම නම් කියන්නේ එළියෙන් දර ලිපක් හදාගනින්....

    Thanks mcn ..බත් එක හැදෙන්න කොච්චර වෙලවක් යනවද ??
     
    • Like
    Reactions: Nelza

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මං ගත්ත බං. මට නම් ඔය කියන තරම් වාසියක් නෑ බං.
    හාල් හුණුඩු දෙකක් විතර බතක් ඉදෙන්න පොල් කටු 4 ක විතර අඟුරු ඕනේ,
    ඒ කියන්නේ එක වේලක් උයන්න පොල්කටු 10 ක විතර අඟුරු ඕනේ.
    දවසකට පොල්කටු 30 ක් විතර, වතුර එකක් උණු කරනවනම් තව හෙන ගොඩක් ඕනේ.
    අඟුරු නැකුව නිකම්ම පොල්කටු කෑලි දැම්මොත් මුලින් පට්ට දුමක් එනවා.
    සාමාන්‍ය ලිපක වගේ අඟුරු ගොඩක් වෙලා තියෙන්නෙ නෑ. ඒ නිසා මද ගින්නේ රත් වෙවී තියන්න බෑ.
    මම නම් කියන්නේ එළියෙන් දර ලිපක් හදාගනින්....
    aguru daana kotasa kochchara lokuda? puluwan nam photo ekak dapanko
     
    • Like
    Reactions: Nelza

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රු. 2500/' ක් උනා. ගත්තෙ කිරිබත්ගොඩ කිට්ටුව තැනකින්. (යාළුවෙක් ගෙනැල්ල දුන්නෙ)

    බත් නම් උයන්නෙ නැහැ උදෙට වෙලාව මදි නිසා. දවසටම අනෙක් හොදි මාළු හදන්න 100-150 ග්‍රෑම් වගෙ පොල් කටු අගුරු යනවා. ගෙදර 3 දෙනයි ඉන්නෙ. පැයක් වගෙ වෙද්දි හොදි මාලු වර්ග 3ක් වගෙ හදා ගන්න පුලුවනි.

    පොල් කටු අගුරු පමනක් දැම්මොත් දුම්, දැලි නැහැ. හැබැයි පොල් කටු අගුරු කරන්නෙ නැතුව දැම්මොත් දුම් එනවා. fan එකෙන් ඇතුලට යවන හුලග අඩු වැඩි කරන්න පුලුවන්. මගෙ ලිප නම් උයලා ඉවර වෙනකම් කරන්ට් එකට ගහලා තියන්න ඔනෙ. කරන්ට් එකෙන් තමයි fan එක කැරකෙන්නෙ. පොඩි කරන්ට් එකක් යන්නෙ. ෆෝන් එකකට වගෙ.

    අලුත් ලිප් වල නම් පොඩි බැටරියක් වගෙ තියන නිසා කරන්ට් එක නැති වෙලාවක උනත් උයන්න පුලුවන්.

    පොල් කටු හොයා ගන්න පුලුවන් නම් ෆ්‍රි වෙලාවක් බලලා පොල්කටු අගුරු හදලා තියා ගන්න. සති 3කට කලින් හදා ගත්ත අගුරු තමයි තවම පාවිච්චි කරන්නෙ. දවසකට පොල් කරු 8-10ක වගේ අගුරු යනවා. ගොනියක් වගෙ පොල්කටු එකතු කරන් එකපාර අගුරු හදා ගන්න. කඩෙ නම් අගුරු කිලො 1ක් රු.160-170ක් වගෙ වෙන්නෙ.

    අත්හදා බැලීමක් සදහා තමයි ගත්තෙ.මොකද ගෑස් පොලිම්වල දවල්ට ඉන්න එක ප්‍රායොගික නැති නිසා. අගුරු නැති උනොත් දෙවැනි විකල්පයකුත් හදලා තියන්න. නැත්නම් උදෙට ගැටලු. මට නම් micro oven සහ infrared cooker එකක් තියෙනවා.

    මම හිතන්නෙ පොල්කටු අගුරු ලිප අපිටම හදාගන්න පුලුවන්. මල්පොච්චියක්, ගෑස් වලදක්, cpu fan එකක්, චාජර් එකක් වගෙ තමයි ඔනෙ වෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් එකක් හදාගෙන තිබ්බා
    ඒක හොඳටම හොඳයි බන්, පට්ටම ලොකු රස්නෙකුත් එනවා,

    පොල්කටු අඟුරු තනියම හදා ගන්න පුලුවන්
    පොල් කටු ටික බිම වලක් හාරල ඒක ඇතුලෙ දාල ගිනිතියලා හොඳට ගිනි ඇවිලීගෙන එනකොටම වල උඩින් ලෑල්ලක් වගේ එකක් දාල වල වහන්න ඕන
    නැත්තං බැරල් එකකට පොල්කටු දාල ගිනි තියලා ඇවිලීගෙන එනකොට බැරල් එක උඩින් මොකක් හරි දාල වැහුවත් හරි, මෙහෙම වහලා ටික වෙලාවක් තියලා ගත්තම හරි
    හරියට අඟුරු හැදුනා නං අගුරු කෑලි එකට එකතු කරද්දි එහෙම වීදුරු කෑලි එකට එකතු කරන සද්දෙ වගේ සද්දයක් තමයි එන්නෙ
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අවුලක් නැතුව curries උයන්න පුළුවන් ද?
    හැම එකක්ම නම් රසටම බැරි කතාවක් කිව්වා. හැබැයි බත් තමයි ගොඩක්ම උයන්නෙ. infrared එකෙන් තමයි වැඩෙ කරන්නෙ. අනික උදෙට මම නිදි බන් උයන වෙලාවට.

    අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් එකක් හදාගෙන තිබ්බා
    ඒක හොඳටම හොඳයි බන්, පට්ටම ලොකු රස්නෙකුත් එනවා,

    පොල්කටු අඟුරු තනියම හදා ගන්න පුලුවන්
    පොල් කටු ටික බිම වලක් හාරල ඒක ඇතුලෙ දාල ගිනිතියලා හොඳට ගිනි ඇවිලීගෙන එනකොටම වල උඩින් ලෑල්ලක් වගේ එකක් දාල වල වහන්න ඕන
    නැත්තං බැරල් එකකට පොල්කටු දාල ගිනි තියලා ඇවිලීගෙන එනකොට බැරල් එක උඩින් මොකක් හරි දාල වැහුවත් හරි, මෙහෙම වහලා ටික වෙලාවක් තියලා ගත්තම හරි
    හරියට අඟුරු හැදුනා නං අගුරු කෑලි එකට එකතු කරද්දි එහෙම වීදුරු කෑලි එකට එකතු කරන සද්දෙ වගේ සද්දයක් තමයි එන්නෙ
    වලක් ඇතුලෙ තමයි අගුරු කරන්න හොදම ක්‍රමය. අපි නම් කරෙ වලක් ඇතුලෙ නෙවෙයි කොන්ක්‍රිට් එකක් උඩ. වෙලාවෙ හැටියට.
    අගුරු වේගෙන එද්දි ඒ ටික පැත්තකට අරන් වතුර ටිකක් ඉහල නිවනවා.

    වෙනසකටත් එක්ක මරු වැඩේ. පොඩි කයියකුත් ගහගෙන තේකක් බිබි වැඩේ කරන්න තියෙන්නෙ.
    ------ Post added on May 22, 2022 at 11:56 PM
     
    • Like
    • Love
    Reactions: U-tag and NEMISIS

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    maasa thunak witara mam use karnwa..... cementhi walin gedarama haduwe mam plastic ekakata cementhi purola... yt balala... mata nam 1000 wath giye naa wade karanna...

    heat eka nam same gas wagema... no time difference.. gas cooking time ma tamai...... godak aya kiynawa aguru godak yanawa kiyala... eka ta hethuwa tamai godak aya hadana kota aguru daana kotasa lokuwata hadanawa... eehma unaama ithin aguru godak yanawa.. common sense...

    podi kiri hattiyak thiyenne diga adu tikak usata.... meh pahala thiyena eka nemei... meeta wada diga adu usa wadi eka...

    home-made-yogurt-in-sri-lanka-picture-id624992248

    near 300rs wage wena... anna ee kiri hattiya size idak thibba nam athi hodatama... eeta wada loku space ekak thiyena bajana use karanna giyoth amaruwe wetenawa... aguru godak ona...

    මං ගත්ත බං. මට නම් ඔය කියන තරම් වාසියක් නෑ බං.
    හාල් හුණුඩු දෙකක් විතර බතක් ඉදෙන්න පොල් කටු 4 ක විතර අඟුරු ඕනේ,
    ඒ කියන්නේ එක වේලක් උයන්න පොල්කටු 10 ක විතර අඟුරු ඕනේ.
    දවසකට පොල්කටු 30 ක් විතර, වතුර එකක් උණු කරනවනම් තව හෙන ගොඩක් ඕනේ.
    අඟුරු නැකුව නිකම්ම පොල්කටු කෑලි දැම්මොත් මුලින් පට්ට දුමක් එනවා.
    සාමාන්‍ය ලිපක වගේ අඟුරු ගොඩක් වෙලා තියෙන්නෙ නෑ. ඒ නිසා මද ගින්නේ රත් වෙවී තියන්න බෑ.
    මම නම් කියන්නේ එළියෙන් දර ලිපක් හදාගනින්....

    ආ... තව කියන්න බැරි උනා, තාක්ෂණික දැණුම තියෙන කෙනෙක් ලිප ලඟ හිටියෙ නැත්නම් අඟුරු ඉවර වෙලා ලිප නිවෙනව හරි ඉක්මනට
    වැඩ ඔක්කොම පැත්තකට දාල ලිප ලඟ තපින්න වෙනවා
    uba dala thiyena ewwa godak false bn... pol katu 7-10 max witara yanwa dawsakata 30 nam yanne nee... :rofl: :rofl: :rofl:

    අඟුරු නැකුව නිකම්ම පොල්කටු කෑලි දැම්මොත් මුලින් පට්ට දුමක් එනවා.... duma enawa... meka nam hari... open kitchen gas cooking karapu thanaka use karanna baa amuwa demmoth.... this is true...

    aguru nimenne nam naa...eka nam patta pal boruwak... heat eka adu weddi aai aguru add karanna nam ona.... ekata podi sawalak ganin garden wala ta use karana... ara agal 6 wage sawal thiyenne mal pochchi walata pas daana... eken aai poddak add karahan ,,, first time witharai godak ona aguru... eeta passe podda poddak adding karanne...

    productimg

    ------ Post added on May 23, 2022 at 12:19 AM
     
    • Like
    Reactions: Nelza