පොල්කටු අඟුරු

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,368
    113
    කෑගල්ල

    මට කියපල්ලා BBQ charcoal කඩේ තියන පැකට් එකෙයි, පොල්කටු අඟුරු වලයි වෙනස මොකක්ද?​

    අර ලිපට BBQ පැකට් එකේ තියන ඒව දැම්මා කියලා ගින්දර ඇවිලෙන්නේ නෑනේ. පොල් කටු අගුරු දැම්මොත් හරි යයිද.​

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මට කියපල්ලා BBQ charcoal කඩේ තියන පැකට් එකෙයි, පොල්කටු අඟුරු වලයි වෙනස මොකක්ද?​

    අර ලිපට BBQ පැකට් එකේ තියන ඒව දැම්මා කියලා ගින්දර ඇවිලෙන්නේ නෑනේ. පොල් කටු අගුරු දැම්මොත් හරි යයිද.​

    hari yanne naa bn... maath dan masa 3 witra idan pol katu lipak use karanawa...... food city wala thiyena charcoal packet wadak naa... eka pas godak wenawa tikak welaa gihin... anika heat madi pol katu wage naa... pol katu anguru salli walata ganna place ekak mee tiye hoyanawa mam .... kurunagala side eke nam thiyenawa .... daraz eken dethun denek karanwa bn but price wadi labayak naa ungen gattama....
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Pol katu ekmanta gini gannawa with high flame. eken kama kara wenawa . And ekmanta niwenawa

    Charcoal flame ekka gini gannawa adui. But heat eka hodai and godak wela thyenawa alu wela yanna kalin.
    Charcol use karanne BBQ walata ne. Gedara kama hadanna hari yan na ethin
     
    • Love
    Reactions: kasun090354t

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Pol katu ekmanta gini gannawa with high flame. eken kama kara wenawa . And ekmanta niwenawa

    Charcoal flame ekka gini gannawa adui. But heat eka hodai and godak wela thyenawa alu wela yanna kalin
    ehema naa bn.... flame eka thiyenne first few mints wala near 5 -10 mints later, flame eka naa heat eka wadi...... oya keells wala thiyena bbq charcoal packet wala ewwa flame naa heat eka witarai... ekath loku heat ekak naa bn compare karama pol katu ekka... mam use karana nisa kiyanne....
     
    • Love
    Reactions: kasun090354t

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    615DIIt6N9L._AC_SX679_.jpg

    ගල් අඟුරු පත්තුකරගන්න දන්නේ නැති කළු මිට්ටෝ :ROFLMAO: :ROFLMAO:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මට කියපල්ලා BBQ charcoal කඩේ තියන පැකට් එකෙයි, පොල්කටු අඟුරු වලයි වෙනස මොකක්ද?​

    අර ලිපට BBQ පැකට් එකේ තියන ඒව දැම්මා කියලා ගින්දර ඇවිලෙන්නේ නෑනේ. පොල් කටු අගුරු දැම්මොත් හරි යයිද.​

    ඕකෙදි මචන් වෙන්නේ අගුරු බස්සලා ස්ලෝ කුකින්ග් වෙන එක. එකේදී අගුරු වල ෆ්ලෙවර් එක මස් වලට වදිනවා. එකයි ෆ්ලෙවර් එකක් නැති පොල් කටු අගුරු දාන්නේ. ඕකට දාපන් කුරුඳු දර අගුරු බස්සලා. පට්ට ෆ්ලෙවර් එකක් එන්නේ
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,368
    113
    කෑගල්ල
    ehema naa bn.... flame eka thiyenne first few mints wala near 5 -10 mints later, flame eka naa heat eka wadi...... oya keells wala thiyena bbq charcoal packet wala ewwa flame naa heat eka witarai... ekath loku heat ekak naa bn compare karama pol katu ekka... mam use karana nisa kiyanne....
    මම දැන් පැකට් දෙකක් අරන් අව. අපරාදේ කෙල වෙලා ඉන්නේ. උදේ පොල් කටු දැම්මා විනාඩි දෙක තුණින් කේතලේ උණු උනා. මේ මඟුලට මොකුත් උනේ නෑ

    අනික අළු වගේ වටේ charcoal. එක වටේ බැඳෙනවා ඊට පස්සේ රස්නේ අඩු වෙනවා. පැන් එක දපුවම අළු යනවා හතර වටේ. අළු නෑ කියලානේ කියන්නේ
    ------ Post added on May 16, 2022 at 5:16 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    615DIIt6N9L._AC_SX679_.jpg

    ගල් අඟුරු පත්තුකරගන්න දන්නේ නැති කළු මිට්ටෝ :ROFLMAO: :ROFLMAO:

    ඔව් ඉටිපන්දම් කෑල්ලක් හරි සොපින් බෑග් එකක් හරි දැම්මම චාකෝල් අවුල ගන්න පුලුවන්. ගෙදරදි නම් මම කරන්න ගෑස් ලිපෙන් චාකෝල් බෝලයක් පත්තු කරගන්න එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඉටිපන්දම් කෑල්ලක් හරි සොපින් බෑග් එකක් හරි දැම්මම චාකෝල් අවුල ගන්න පුලුවන්. ගෙදරදි නම් මම කරන්න ගෑස් ලිපෙන් චාකෝල් බෝලයක් පත්තු කරගන්න එක.
    මට හිතෙන්නේ මුන්ට ඕන මුට්ටිය වටේට දැල්ල එන්න අව්ලෝගන්න. ඒකට එක්කෝ පොල්කටු කෑලි කඩලා දාන්න ඕන, දර කෑලි දාන්න ඕන, නැත්තන් පොල්කටු අඟුරු දාලා පොඩි ෆෑන් එකක් දාන්න ඕන.
    ගල් අඟුරු වලින් දැල්ලක් එන්නේ නෑ, ෆෑන් එකක් දැම්මොත් පොඩ්ඩක් පත්තුවෙයි ඒත් ඊට වඩා පුපුරලා ගිනි කෑලි විසිවෙන්න ගන්නවා :rolleyes2:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට හිතෙන්නේ මුන්ට ඕන මුට්ටිය වටේට දැල්ල එන්න අව්ලෝගන්න. ඒකට එක්කෝ පොල්කටු කෑලි කඩලා දාන්න ඕන, දර කෑලි දාන්න ඕන, නැත්තන් පොල්කටු අඟුරු දාලා පොඩි ෆෑන් එකක් දාන්න ඕන.
    ගල් අඟුරු වලින් දැල්ලක් එන්නේ නෑ, ෆෑන් එකක් දැම්මොත් පොඩ්ඩක් පත්තුවෙයි ඒත් ඊට වඩා පුපුරලා ගිනි කෑලි විසිවෙන්න ගන්නවා :rolleyes2:

    ඒක වෙන්නැති.... හැබැහි ඔය පොල්කටු ලිපට එක ෆෑන් එකෙන් ගින්දර නැති උනත් හොඳට හීට් එක වදිනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,368
    113
    කෑගල්ල
    මට හිතෙන්නේ මුන්ට ඕන මුට්ටිය වටේට දැල්ල එන්න අව්ලෝගන්න. ඒකට එක්කෝ පොල්කටු කෑලි කඩලා දාන්න ඕන, දර කෑලි දාන්න ඕන, නැත්තන් පොල්කටු අඟුරු දාලා පොඩි ෆෑන් එකක් දාන්න ඕන.
    ගල් අඟුරු වලින් දැල්ලක් එන්නේ නෑ, ෆෑන් එකක් දැම්මොත් පොඩ්ඩක් පත්තුවෙයි ඒත් ඊට වඩා පුපුරලා ගිනි කෑලි විසිවෙන්න ගන්නවා :rolleyes2:
    ඔව් ඒක තමා කරගන්න ඕනේ. පැන් එකක් දාලා ලිප හැදුවා. Bbq දාන්න නෙමේ මේ උයන්න. පොල් කටු අගුරු කියලා හිතන්නේ 3kg pack දෙකක් ම ගත්තා. :lol: :lol:. අර youtube කාරයො දාර තමා දන්නේ මේ මගුල හරියන්නේ නෑ. පොකටු අගුරු ටිකක් හදාගන්න හරි හොයා ගන්න හරි ඕනේ.