පොල්කටු අඟුරු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කුරුණෑගල
    මම උගෙන් ඇහුවා කිලෝ 10 දැන් විකුනන්නෙ නැහැලු
    ඒ සයිස් පැකට් එකේ බෑග් එක ගනන් ගිහින්ලු
    කිලෝ 50 තියෙනවලු 7500ට, කිලෝ 25 තියෙනවලු 4000ට
    කුරුණෑගල අවට නම් ගෙනත් දෙන්නත් පුළුවන්ලු
    Baa ne. Mama galle
     
    • Like
    Reactions: kasun090354t

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෝමාගම ෂෙඩ් එක ළඟ place එකක් තියෙනවා පොල්කටු අඟුරු තියෙන.

    කිලෝ එකක් 160. මම ගත්තා එතනින්.

    හැබැයි පත්තු කරන්න පොඩි කට්ටක් කන්න ඕනි

    ------ Post added on May 17, 2022 at 3:41 AM

    හරියටම තැන කියන්න පුලුවන්ද මචන් ?

    Baa ne. Mama galle
    මමත් 50kg ගන්න හොයනවා , උඹට සෙට් උනොත් මටත් කියපන්කො
    ------ Post added on May 17, 2022 at 7:44 AM
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    hari yanne naa bn... maath dan masa 3 witra idan pol katu lipak use karanawa...... food city wala thiyena charcoal packet wadak naa... eka pas godak wenawa tikak welaa gihin... anika heat madi pol katu wage naa... pol katu anguru salli walata ganna place ekak mee tiye hoyanawa mam .... kurunagala side eke nam thiyenawa .... daraz eken dethun denek karanwa bn but price wadi labayak naa ungen gattama....
    Umbata Pol katu kochchara oneda?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    pol katu aguru sahenna yanawa bn hithanawata wada. :(
    මටත් හිතෙනවා මේකා හරියන මඟුලක් නෙමේ කියලා මේ යූටියුබ් කාරයො බොරු දන්නේ දාර දාලා පත්තු කරලා පෙන්නනවා. ගින්දර හොදට එනවා කියලා. තව පොඩ්ඩෙන් ලිපකටත් සල්ලි දීලා ගන්නවා. :lol: :lol:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මටත් හිතෙනවා මේකා හරියන මඟුලක් නෙමේ කියලා මේ යූටියුබ් කාරයො බොරු දන්නේ දාර දාලා පත්තු කරලා පෙන්නනවා. ගින්දර හොදට එනවා කියලා. තව පොඩ්ඩෙන් ලිපකටත් සල්ලි දීලා ගන්නවා. :lol: :lol:
    ow bn. loku heat ekak ganna amarui. ekata aguru godak yanawa. anika me dawas wala wassath ekka oka paththu karagannath hena gemak denna one bn. wena option ekak nathi nisa use karanawa itin. :D
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    ow bn. loku heat ekak ganna amarui. ekata aguru godak yanawa. anika me dawas wala wassath ekka oka paththu karagannath hena gemak denna one bn. wena option ekak nathi nisa use karanawa itin. :D
    පහන් තිරේකට පොල්තෙල් ගලා පත්තු කරගන්න බැලුවේ නැද්ද.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අද තැනකට යනවා නිට්ටඹුව කිට්ටුව. පොල් කටු අගුරු තියන තැනක් බලලා රැට කියන්නම්.
    uba nittabuwa awatada. hitapan than godak dennam.

    meya maha parimanen karanne. namak na. "pol katu aguru atha" kiyala thiyenawa.
    7.195897262262898, 80.11100707390669

    kaleliya handiye bogaha pahukarala mirigama pattata enakota thiyenawa.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    පහන් තිරේකට පොල්තෙල් ගලා පත්තු කරගන්න බැලුවේ නැද්ද.
    ehemath karanawa bn. boomi theluth danawa samahara welawata. wade thiyenne polkatu aguru walata air eke thiyena water vapor gannawada manda. (hariyata danne na) habai kalinta wada me dawas wala wela yanawa paththu wenna. mm hithuwe wassa nisa kiyala.
     
    • Like
    Reactions: kasun090354t

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොල්කටු කොහොමත් ගෙදරක තියෙනවනේ බං. පොඩියට කැඩුව දැම්මා, අම්ම නං ඉස්සර ලිප ලඟ පොල්කටු තියල තියෙනව රත් වෙන්න, ලිපට දාපු ගමන් පත්තුවෙනවා😊

    ගෑස් ඉවරවුන දවසට තමයි රසට කෑමක් කන්නේ😍
    ගෙදර දිනක ඉවත ලන පොල් කටු ගණන මදි බන්... දවසට ගෙඩියක් වගේ නේ ගෙදරක කන්නේ ...
    මම ඔය ලිපක් හැදුවා... ටෙස්ට් කරන්න. බඩු වලට රු 2000ක් වත් ගියෙ නැහැ.

    අවුලකට තියෙන්නෙ රස්නෙ මදියි.

    මේකෙ එවුන් ගල් අගුරු (charcoal) කියලා හිතාගෙන ඉන්නෙ හදන්න පුලුවන් දෙයක් කියලා. ඇත්තම චාකෝල් පොලවෙන් ගන්නෙ. ගල්අගුරු නිධි වලින්.

    ⁣⁣ඉස්සර රේල් පාරවල් වල ගල් අගුරු වැටිලා තියෙනවා.. කලුගල් වගේමයි. හැබැයි බර නැහැ.

    ලිපට පොල්කටු අගුරු හදාගන්න පුලුවන්. පොල්කටු ගිනි තියලා නිවුන ගමන් වතුර ගහන්න ඕන. ඊට පස්සෙ වේලුනාම ලිපට දාන්න පුලුවන්.

    BBQ charcoal කියන්නෙ නැචුරල් ඒවා නෙවෙයි. හැබැයි ඒවා හදන්නෙ පොල්කටු අගුරු වලින්නෙවෙයි.

    නැචුරල් චාකෝල් තවම ට්‍රේන් යාඩ් වල තියෙනවා. දෙමට⁣ගොඩ මරදාන අතර පැති වලින් හොයාගන්න පුලුවන්ද බලන්න ඕන...
    පොල් කටු අගුරු වලින් එන රස්නේ කීල්ස් වල තියෙන බබකියු චාකොල් වලින් ගන්න බෑ... එකයි උබට රස්නේ මදි කියලා හිතෙන්නේ.... දැන් නම් පොල් කටු අගුරු හදන්නේ නෑ බන්... කෙලින්ම කඩලා දානවා ලිපට... මුලදී නම් ගිනි තියලා නිමලා වතුර දාලා හුරතල් උනා... :dull: :dull: එහෙම කරාම හැබැයි දැලි නෑ...
    හෝමාගම ෂෙඩ් එක ළඟ place එකක් තියෙනවා පොල්කටු අඟුරු තියෙන.

    කිලෝ එකක් 160. මම ගත්තා එතනින්.

    හැබැයි පත්තු කරන්න පොඩි කට්ටක් කන්න ඕනි

    ------ Post added on May 17, 2022 at 3:41 AM
    ඒ ගාන සාදාරනයි.... මම ඉන්නේ බත්තරමුල්ලේ බන්.... පොල් තෙල් ටිකක් පහන් තිරේට දාලා එක පත්තු කරලා තියන්න අගුරු චුට්ටක් උඩින්... ඊට පස්සේ ස්ප්‍රේ බෝටල් එකකට බුමි තෙල් දාලා අර පත්තු වෙන එකට පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න ... දෙපාරක් ව්තර එහෙම කරාම අගුරු ඇවිලෙන්න ගන්නවා... එතකොට ෆෑන් එක දාගන්න... :yes:
    ආ ඒ තියෙන්නෙ ගල් අඟුරු නෙමෙයි
    ඉස්සර කෝච්චිවල වැසිකිලි වලට ටැංකියක් තිබ්බෙ නැහැ දැන් වගේ
    වැසිකිලි ගියාම බෙට්ට වැටෙන්නෙ රේල් පීල්ලට
    බෙට්ට අවුවට වේලිලා බර අඩු වෙලා කෝච්චිය යද්දි හුළඟට එහෙ මෙහෙ වෙලා කලු පාට වෙනවා
    උඹලා බෙටි තමා අහුලලා තියෙන්නෙ
    :lol::lol:
    Uba 1kg keeyata waged balanne?
    150 -180 වගේ නම් හොදයි.... නැති නම් ලාබයක් නෑනේ ගැස් එකක් ගන්න එක ලාබයි...

    කුරුණෑගල
    මම උගෙන් ඇහුවා කිලෝ 10 දැන් විකුනන්නෙ නැහැලු
    ඒ සයිස් පැකට් එකේ බෑග් එක ගනන් ගිහින්ලු
    කිලෝ 50 තියෙනවලු 7500ට, කිලෝ 25 තියෙනවලු 4000ට
    කුරුණෑගල අවට නම් ගෙනත් දෙන්නත් පුළුවන්ලු
    දුරයි එකයි වැඩේ... නැති නම් ලාබයි ඔය ගානට.....
    pol katu aguru sahenna yanawa bn hithanawata wada. :(
    ඔව් දවසකට පොල් කටු 7 -8 විතර ඕන ඉතින්.. ෆෑන් එක ගොඩක් speed එකක් නම් තවත් ඕනා වෙයි.... ෆෑන් එකේ වේගේ වැඩි වෙද්දී ඇවිලෙන වෙගේත් වැඩි වෙනවා එකයි කේස් එක...
    Umbata Pol katu kochchara oneda?
    මාසෙකට කිලෝ 20 විතර ඕන වෙයි බන්...
    මටත් හිතෙනවා මේකා හරියන මඟුලක් නෙමේ කියලා මේ යූටියුබ් කාරයො බොරු දන්නේ දාර දාලා පත්තු කරලා පෙන්නනවා. ගින්දර හොදට එනවා කියලා. තව පොඩ්ඩෙන් ලිපකටත් සල්ලි දීලා ගන්නවා. :lol: :lol:
    දර වලින් එවෙලෙට විතරක් ගිනි ඒවි... පොල් කටු අගුරු හැරියට් දාල බලන්න... මම දැන් මාස 3 විතර පාවිච්චි කරන නිසා කියන්නේ පොල් කටු අගුරු තියේ නම් බඩු වැඩ...
    ow bn. loku heat ekak ganna amarui. ekata aguru godak yanawa. anika me dawas wala wassath ekka oka paththu karagannath hena gemak denna one bn. wena option ekak nathi nisa use karanawa itin. :D
    අගුරු ගොඩක් යන්නේ උබගේ ලිපේ සැකැස්ම අනුව... අගුරු දාන කොටස ලොකුයි නම් ඉතින් අගුරු ගොඩක් යනවා... එක නිසා එතන පොඩි කර ගන්න ඕනා...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ehemath karanawa bn. boomi theluth danawa samahara welawata. wade thiyenne polkatu aguru walata air eke thiyena water vapor gannawada manda. (hariyata danne na) habai kalinta wada me dawas wala wela yanawa paththu wenna. mm hithuwe wassa nisa kiyala.
    01.පුච්චපු අගුරු ටිකක් අරන් එකෙන් ලොකු කෑලි ටිකක් තෝරලා අරන් එක දාපන් බුමිතෙල් දාපු කොප්පෙක හොදට ගිලලා තියෙන්න... ඕන කරන වේලට අරකෙන් එක කෑල්ලක් අරන් එක වටේට අගුරු පොඩ්ඩක් දාලා ගිනි කුරක් ගහන්න...

    02. පහන් තිරයක් පොල් තෙල් වල දාලා... එක අරන් එක අගුරු උඩින් තියලා ගින්දර දෙන්න... ඊට පස්සේ බුමිතෙල් ස්ප්‍රේ bothaleකට පුරෝගෙන අර පත්තු වෙන එකට දෙපාරක් වගේ ස්ප්‍රේ කරන්න... ඒ වගේ වට දෙකක් කරාම ඇති... පොඩ්ඩක් muuna දුරින් tiyan හිටපන් බිමිතෙල් ස්ප්‍රේ වෙද්දී ගින්න උඩට ගහනවා....

    උඩ kiyapu මොන විදියට කරත් උබ ලිපේ හොදට හුලන් එන සිදුරක් ලගට අගුරු ටික ලං කරන් කරන ඕනා... නැති නම් පත්තු කර ගන්න අමාරුයි තමයි..
     
    Ela machan. Thanks
     
    • Like
    Reactions: kasun090354t