පොල්කටු ගල් අගුරු

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    අඟුරු නම් අපි ගෙදරත් හදනව.. වලක් කපල පොල්කටු දාල ගිනි තියන්න තියෙන්නෙ..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කණියා;21535334 said:

    ඔය activated carbon නෙමෙයි. ඒක වෙනමම process එකක්. activated carbon හදන්න ඕය පොල්කටු අඟුරු ගන්නවා

    dannawanam wenasai process ekai kiyanawada. Activated carbon hadanna lankawata polkatu genawa kiyalath kiyanawa Indonesia walin.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    dannawanam wenasai process ekai kiyanawada. Activated carbon hadanna lankawata polkatu genawa kiyalath kiyanawa Indonesia walin.


    මම දන්නා විදිහට ලංකාවේ jacobi carbon කියල company එකක් පොල්කටු වගේ දේවල් වලින් activated carbon හදල රට යවනවා.



    images