මචන්ලාස් නිකන් පොල් කුඩු වගේ කූඹී ජාතියක් ඉන්නව නේද දාඩිය දාපු ඇදුම් එහෙම කනව. ශර්ට් එක ගලවල වනල තිබ්බ ම කිහිලි වල හිල්. සමහර දවසට ඇදුමෙ ඉදල පිට කනව.
සාපයක් බන් මුන් නම්. කොහොමද මුන් නැති කරන්නෙ?
සාපයක් බන් මුන් නම්. කොහොමද මුන් නැති කරන්නෙ?
ඔය ඇද මකුනෝ බන්. ( Bed Bugs )මචන්ලාස් නිකන් පොල් කුඩු වගේ කූඹී ජාතියක් ඉන්නව නේද දාඩිය දාපු ඇදුම් එහෙම කනව. ශර්ට් එක ගලවල වනල තිබ්බ ම කිහිලි වල හිල්. සමහර දවසට ඇදුමෙ ඉදල පිට කනව.
සාපයක් බන් මුන් නම්. කොහොමද මුන් නැති කරන්නෙ?


ඔව් නයි කුබි කරීම් ක්‍රැකර් පැකට් එකක් ගෙනත් තිබ්බා මුන් විධලා එක ඇතුලට ගිහින් කාලා
අඩෝ නෑ බන් කූඹි උබ දැකල නැද්ද නයි කූඹිය වගේ ම කෙට්ටු දුඹුරු පාට කූඹි? කුඩු වගේ උන්. කෑව ම විසයිඔය ඇද මකුනෝ බන්. ( Bed Bugs )
හෝදල තිබ්බත් එනවා බන්. එපා කරපු ජාතියක්. ඇදන් ඇවිල්ල දාඩිය වේලෙන්න වැලට දැම්ම ම බැනියම් කාලා දාලා. හැම ඇදුමෙ ම ඉන්නව උන්ඇඳුම් හොඳට හෝදපන්
ඇඳලා එහෙම්ම කුණු ගඳ ගගහා ගොඩ ගහලා තියනවා ඇති![]()