පොල්කුඩු කුඹි

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචන්ලාස් නිකන් පොල් කුඩු වගේ කූඹී ජාතියක් ඉන්නව නේද දාඩිය දාපු ඇදුම් එහෙම කනව. ශර්ට් එක ගලවල වනල තිබ්බ ම කිහිලි වල හිල්. සමහර දවසට ඇදුමෙ ඉදල පිට කනව.
    සාපයක් බන් මුන් නම්. කොහොමද මුන් නැති කරන්නෙ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    මචන්ලාස් නිකන් පොල් කුඩු වගේ කූඹී ජාතියක් ඉන්නව නේද දාඩිය දාපු ඇදුම් එහෙම කනව. ශර්ට් එක ගලවල වනල තිබ්බ ම කිහිලි වල හිල්. සමහර දවසට ඇදුමෙ ඉදල පිට කනව.
    සාපයක් බන් මුන් නම්. කොහොමද මුන් නැති කරන්නෙ?
    ඔය ඇද මකුනෝ බන්. ( Bed Bugs )
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඔව් නයි කුබි කරීම් ක්‍රැකර් පැකට් එකක් ගෙනත් තිබ්බා මුන් විධලා එක ඇතුලට ගිහින් කාලා
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඇඳුම් හොඳට හෝදපන්
    ඇඳලා එහෙම්ම කුණු ගඳ ගගහා ගොඩ ගහලා තියනවා ඇති
    :baffled::baffled:
     
    • Like
    Reactions: hodakolla

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔව් නයි කුබි කරීම් ක්‍රැකර් පැකට් එකක් ගෙනත් තිබ්බා මුන් විධලා එක ඇතුලට ගිහින් කාලා
    ඔය ඇද මකුනෝ බන්. ( Bed Bugs )
    අඩෝ නෑ බන් කූඹි උබ දැකල නැද්ද නයි කූඹිය වගේ ම කෙට්ටු දුඹුරු පාට කූඹි? කුඩු වගේ උන්. කෑව ම විසයි

    ඇඳුම් හොඳට හෝදපන්
    ඇඳලා එහෙම්ම කුණු ගඳ ගගහා ගොඩ ගහලා තියනවා ඇති
    :baffled::baffled:
    හෝදල තිබ්බත් එනවා බන්. එපා කරපු ජාතියක්. ඇදන් ඇවිල්ල දාඩිය වේලෙන්න වැලට දැම්ම ම බැනියම් කාලා දාලා. හැම ඇදුමෙ ම ඉන්නව උන්
    ------ Post added on Apr 30, 2021 at 2:09 AM
     
    • Like
    Reactions: Solo Rider

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Menna me chalk eka use krpn bro, matat me wade tibuna, dnnm adui
     
    Attachments

    • IMG_20210430_105621.jpg
      IMG_20210430_105621.jpg
      650.8 KB · Views: 41