Mn yawapuwa bimadiga witharai giyeනැට්ට නැතුව උනත් යනවා
රැන්ඩම් ඩිරෙක්ශන් වලට යන්නෙ
රොකට් වල වගෙ ඉග්නිශන් කන්ට්‍රොල් නැති නිසා ස්ටෙබල් තියාගන්න නැට්ට ඕන
අයස් කූරු 10ක් අරන් එක එක සයිස් වල නැට්ට කඩල බලහන්
කොට වෙන්න වෙන්න කේස්
Hmනැට්ට නැති පොල් ගෙඩි බිම වැටෙන්නේ නැති හේතුවම තමා
A ow eka attaඅහස කුර පත්තුවෙන තැන (ඔතනින් නේ අහස් කුරට උඩුකුරු බලය -thrust එක ලැබෙන්නේ) ඇඟිල්ලක තියල බැලන්ස් කරන්න බලන්න. නැට්ටක් තියනවනම් ඒක හරිම පහසුයි. නිකන්ම බැලන්ස් වෙනවා. හැබැයි නැට්ටක් නැතිනම් එහෙම නැහැ. ඔයාට බලන්ස් කරන්න නම් අත එහෙමෙහෙ කරන්න වෙනවා.ඕක තමා හේතුව. නැට්ට නැතිනම් අර කලින් කියල තියනවා වගේ active control system එකක් ඕනවෙනව ඕක කෙලින් යවන්න
M thnksගුරුත්ව කේන්ද්රය පහල තියාගත්තහම යනකොට උඩ අතට අහස් කූර තියාගන්න ලේසියි
Aye ehma ywala balandonayawanna puluwan.
yakada batayak assata daala yawahan ethakota multibarrel wage. patta aathal
Oya method eka hariynne naneමෙන්න මේකම තමා හේතුව. පොල් ඉරට්ටනැතුව කෙලින් යන්නෙ නෑ.View attachment 222080
චිචී යවපු රොකට් එකට නැට්ටක් හයි කරන්න අමතක වෙලානැට්ට නැති පොල් ගෙඩි බිම වැටෙන්නේ නැති හේතුවම තමා
බිම දාල පත්තු කරොත් බිම තමා යන්නෙMn yawapuwa bimadiga witharai giye

uge walige thiyana nisa aulak nathi wenna athiචිචී යවපු රොකට් එකට නැට්ටක් හයි කරන්න අමතක වෙලා
uge walige thiyana nisa aulak nathi wenna athi
lol

මම දාර්ශනිකයෙක්මම හිතුව උබ දෙන ටෝක් වල හැටියට මහචාර්ය කෙනෙක් හරි විද්‍යාඥ්ඥයෙක් හරි වෙන්න ඇති කියල.![]()
Stability... It's said that the rule of the thumb used by ancient Chinese firework makers was to have the stick 7 times the length of the rocket.
Any solid fueled Rocket whether it's a simple pyrotechnic to a military grade one - a few basic principles of Physics apply. Two things come into play. The Centre of Gravity (C.G) and the Centre of Pressure (C.P).
Two conditions must be met.
1. The C.G must be situated forward from the C.P
2. The C.G and the C.P must be separated at least by a distance of one and a half calibers. A caliber is the measurement of the outside diameter of the motor casing.
Provided these conditions are met, the rocket is stable.![]()
Stick is the easier solution. Sure the Fins will work. You need a minimum of three, but four could be better. Fin span is more important than the fin length. Shape is not that critical and Clipped-Delta, Trapezoidal & Tapered-swept all should be fine.will we be able to send a rocket with fins(without the stick), i guess it would be a fun experiment to try. it would be super cool if we can send a rocket just with fins, if that works we might be able to mess with fins and fin angles and do all sort of fun stuff to get wired flying paths,