පොල්කූර නැතිව අහස්කූර උඩයන්නෙ නැත්තෙ ඇයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නැට්ට නැතුව උනත් ‍යනවා
    රැන්ඩම් ඩිරෙක්ශන් වලට යන්නෙ
    රොකට් වල වගෙ ඉග්නිශන් කන්ට්‍රොල් නැති නිසා ස්ටෙබල් තියාගන්න නැට්ට ඕන

    අයස් කූරු 10ක් අරන් එක එක සයිස් වල නැට්ට කඩල බලහන්
    කොට වෙන්න වෙන්න කේස්
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    අහස කුර පත්තුවෙන තැන (ඔතනින් නේ අහස් කුරට උඩුකුරු බලය -thrust එක ලැබෙන්නේ) ඇඟිල්ලක තියල බැලන්ස් කරන්න බලන්න. නැට්ටක් තියනවනම් ඒක හරිම පහසුයි. නිකන්ම බැලන්ස් වෙනවා. හැබැයි නැට්ටක් නැතිනම් එහෙම නැහැ. ඔයාට බලන්ස් කරන්න නම් අත එහෙමෙහෙ කරන්න වෙනවා.ඕක තමා හේතුව. නැට්ට නැතිනම් අර කලින් කියල තියනවා වගේ active control system එකක් ඕනවෙනව ඕක කෙලින් යවන්න
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මෙන්න මේකම තමා හේතුව. පොල් ඉරට්ටනැතුව කෙලින් යන්නෙ නෑ.
    1 (1).jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැට්ට නැතුව උනත් ‍යනවා
    රැන්ඩම් ඩිරෙක්ශන් වලට යන්නෙ
    රොකට් වල වගෙ ඉග්නිශන් කන්ට්‍රොල් නැති නිසා ස්ටෙබල් තියාගන්න නැට්ට ඕන

    අයස් කූරු 10ක් අරන් එක එක සයිස් වල නැට්ට කඩල බලහන්
    කොට වෙන්න වෙන්න කේස්
    Mn yawapuwa bimadiga witharai giye
    නැට්ට නැති පොල් ගෙඩි බිම වැටෙන්නේ නැති හේතුවම තමා
    Hm
    අහස කුර පත්තුවෙන තැන (ඔතනින් නේ අහස් කුරට උඩුකුරු බලය -thrust එක ලැබෙන්නේ) ඇඟිල්ලක තියල බැලන්ස් කරන්න බලන්න. නැට්ටක් තියනවනම් ඒක හරිම පහසුයි. නිකන්ම බැලන්ස් වෙනවා. හැබැයි නැට්ටක් නැතිනම් එහෙම නැහැ. ඔයාට බලන්ස් කරන්න නම් අත එහෙමෙහෙ කරන්න වෙනවා.ඕක තමා හේතුව. නැට්ට නැතිනම් අර කලින් කියල තියනවා වගේ active control system එකක් ඕනවෙනව ඕක කෙලින් යවන්න
    A ow eka atta
    ගුරුත්ව කේන්ද්රය පහල තියාගත්තහම යනක‌ොට උඩ අතට අහස් කූර තියාගන්න ලේසියි
    M thnks
    yawanna puluwan.
    yakada batayak assata daala yawahan ethakota multibarrel wage. patta aathal
    Aye ehma ywala balandona
    මෙන්න මේකම තමා හේතුව. පොල් ඉරට්ටනැතුව කෙලින් යන්නෙ නෑ.View attachment 222080
    Oya method eka hariynne nane
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම හිතුව උබ දෙන ටෝක් වල හැටියට මහචාර්ය කෙනෙක් හරි විද්‍යාඥ්ඥයෙක් හරි වෙන්න ඇති කියල. :nerd:
    මම දාර්ශනිකයෙක්
     
    • Love
    Reactions: Solo Rider

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,490
    113
    Stability... It's said that the rule of the thumb used by ancient Chinese firework makers was to have the stick 7 times the length of the rocket.

    Any solid fueled Rocket whether it's a simple pyrotechnic to a military grade one - a few basic principles of Physics apply. Two things come into play. The Centre of Gravity (C.G) and the Centre of Pressure (C.P).
    Two conditions must be met.
    1. The C.G must be situated forward from the C.P
    2. The C.G and the C.P must be separated at least by a distance of one and a half calibers. A caliber is the measurement of the outside diameter of the motor casing.

    Provided these conditions are met, the rocket is stable. (y)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo

    will we be able to send a rocket with fins(without the stick), i guess it would be a fun experiment to try. it would be super cool if we can send a rocket just with fins, if that works we might be able to mess with fins and fin angles and do all sort of fun stuff to get wired flying paths,
     
    Stick is the easier solution. Sure the Fins will work. You need a minimum of three, but four could be better. Fin span is more important than the fin length. Shape is not that critical and Clipped-Delta, Trapezoidal & Tapered-swept all should be fine.