ඒකනම් ඇත්ත. ඒත් ගස් පහ හයක්නේ තියෙන්නේ, නිකම් මොකදෝ වගේ.කෘෂිකර්ම නිලදාරියෙක්ව කන්ටක් කෙරුවනම් ඔක්කොම විස්තර ගන්න තිබුනා
මොකක්ද එතකොට වෙන්නේ?ඩොලමයිට් ටිකක් දාපං. ගහට පොල් කට්ටකිං එකක් විතර පුරවලා...
පිස්සුද මනුස්සයෝ. මම හස්කියට ආසයි. ඒකයි.
ewa koheda ban ganna thiyene ?වලු පාත් වෙනවට.ඒ වුනාට ඉතිං පොල් ගහේ මොක වුනත් ලුණු දැම්මම හරි යනවා..පොල් ගස් වලට දාන්න වෙනම ලුණු තියෙනවා,කන ඒවට වඩා ගනන් අඩුයි අපිරිසිදු ඒවා..
අපේ පැත්තේ නන් පොලේ ලුණු විකුන්න ඉන්න එකා ගාව තියෙනවා.ඌ ඉස්පීකරේකුත් බැදගෙන කෑ ගහනවා පොල් ගස්වලට,කොමාරිකා වගාවට දාන්න ලුණු මිලදී ගත් හැක කියලා.. පොල් ගස් කිහිපයයි නන් කුකුල් පෝර ටිකක් දැම්මා නන් හරි යනවා.වලු පාත් වෙනවා න්න් ලුණු දම්මා නන් හරි ය්නවා.ඔය දෙක තම අපි කරන්නෙව්.අපෙත් ගස් දෙක තුනයිනේewa koheda ban ganna thiyene ?