පොල්ගස් වල අතු පාත් වෙන්නේ ඇයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    @KSPathirana @Solo Rider
    532320.jpg
    575911.jpg

    oya denna ayyai mallida dennama eka wage photo dala avatar ekata
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩොලමයිට් ටිකක් දාපං. ගහට පොල් කට්ටකිං එකක් විතර පුරවලා...
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    කෘෂිකර්ම නිලදාරියෙක්ව කන්ටක් කෙරුවනම් ඔක්කොම විස්තර ගන්න තිබුනා
    ඒකනම් ඇත්ත. ඒත් ගස් පහ හයක්නේ තියෙන්නේ, නිකම් මොකදෝ වගේ.

    ඩොලමයිට් ටිකක් දාපං. ගහට පොල් කට්ටකිං එකක් විතර පුරවලා...
    මොකක්ද එතකොට වෙන්නේ?
    ------ Post added on Dec 27, 2022 at 3:58 PM

    @KSPathirana @Solo Rider
    532320.jpg
    575911.jpg

    oya denna ayyai mallida dennama eka wage photo dala avatar ekata
    පිස්සුද මනුස්සයෝ. මම හස්කියට ආසයි. ඒකයි.
    ------ Post added on Dec 27, 2022 at 4:00 PM
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    වලු පාත් වෙනවට.ඒ වුනාට ඉතිං පොල් ගහේ මොක වුනත් ලුණු දැම්මම හරි යනවා..පොල් ගස් වලට දාන්න වෙනම ලුණු තියෙනවා,කන ඒවට වඩා ගනන් අඩුයි අපිරිසිදු ඒවා..
    ewa koheda ban ganna thiyene ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ewa koheda ban ganna thiyene ?
    අපේ පැත්තේ නන් පොලේ ලුණු විකුන්න ඉන්න එකා ගාව තියෙනවා.ඌ ඉස්පීකරේකුත් බැදගෙන කෑ ගහනවා පොල් ගස්වලට,කොමාරිකා වගාවට දාන්න ලුණු මිලදී ගත් හැක කියලා.. පොල් ගස් කිහිපයයි නන් කුකුල් පෝර ටිකක් දැම්මා නන් හරි යනවා.වලු පාත් වෙනවා න්න් ලුණු දම්මා නන් හරි ය්නවා.ඔය දෙක තම අපි කරන්නෙව්.අපෙත් ගස් දෙක තුනයිනේ