පොල් ගස් ටිකක් තියෙනවා වත්තේ. ඒවගේ අමු අතු පාත් වෙනවා. ඊට පස්සේ එහෙම නැවිල තියෙන තැනකින් කැඩෙනවා. මේකට කරන්ඩ ඕනේ මොකක්ද. වේලෙන බොරළු පසක් තියෙන්නේ. වියළි කලාපයේ.
https://www.facebook.com/groups/613859485336749පොල් ගස් ටිකක් තියෙනවා වත්තේ. ඒවගේ අමු අතු පාත් වෙනවා. ඊට පස්සේ එහෙම නැවිල තියෙන තැනකින් කැඩෙනවා. මේකට කරන්ඩ ඕනේ මොකක්ද. වේලෙන බොරළු පසක් තියෙන්නේ. වියළි කලාපයේ.
දන්නේ නෑ. Youtube එකේ බලද්දිත් එක එක හේතු කිව්වා. ඒත් කරන්න ඕනේ මොකක්ද කියල හරියටම අදහසක් දෙන්නේ නෑ.ලුණු දාන එක බැරිද
වලු පාත් වෙනවට.ඒ වුනාට ඉතිං පොල් ගහේ මොක වුනත් ලුණු දැම්මම හරි යනවා..පොල් ගස් වලට දාන්න වෙනම ලුණු තියෙනවා,කන ඒවට වඩා ගනන් අඩුයි අපිරිසිදු ඒවා..දන්නේ නෑ. Youtube එකේ බලද්දිත් එක එක හේතු කිව්වා. ඒත් කරන්න ඕනේ මොකක්ද කියල හරියටම අදහසක් දෙන්නේ නෑ.
ලුණු දාන එකෙන් මොකක්ද වෙන්නේ?
Gravity.....පොල් ගස් ටිකක් තියෙනවා වත්තේ. ඒවගේ අමු අතු පාත් වෙනවා. ඊට පස්සේ එහෙම නැවිල තියෙන තැනකින් කැඩෙනවා. මේකට කරන්ඩ ඕනේ මොකක්ද. වේලෙන බොරළු පසක් තියෙන්නේ. වියළි කලාපයේ.
pohora dala nadda..වලු පාත් වෙනවා. එකක් කැඩිලාම වැටුනා. මොනවා කියලද ගන්නේ? කොහෙන්ද ගන්න පුළුවන්?වලු පාත් වෙනවට.ඒ වුනාට ඉතිං පොල් ගහේ මොක වුනත් ලුණු දැම්මම හරි යනවා..පොල් ගස් වලට දාන්න වෙනම ලුණු තියෙනවා,කන ඒවට වඩා ගනන් අඩුයි අපිරිසිදු ඒවා..
මෙහෙට පායන කාලය වැඩියි කොහොමත්ම. එතකොට ලුණු දාල ගහට ලැබෙන වතුර ප්‍රමාණය අඩු උනොත් මොකද වෙන්නේ? පෝෂණ අඩුවකුත් ඇති. මොකද පොහොර දාලම නෑ.Lunu danna..eken wenne jalaya ura ganimey wegaya wadi wenawa.... payana kala walatath wenawa .. eth mey dawas wala hondata wassanne..pohora dala nadda..
ehenam wathura thama.. wathura thibbahama elastic gathiya wadi, apey hama unath, wathura madi unahama, welum gathiya wadi.. gasuth ey wage thama.. gaha watey ta kawayak wage kapala.. ekata pol leli danna.. eth ekkama lunu tikakuth dala wahanna... wathura adu case eka thama oya..වලු පාත් වෙනවා. එකක් කැඩිලාම වැටුනා. මොනවා කියලද ගන්නේ? කොහෙන්ද ගන්න පුළුවන්?
මෙහෙට පායන කාලය වැඩියි කොහොමත්ම. එතකොට ලුණු දාල ගහට ලැබෙන වතුර ප්‍රමාණය අඩු උනොත් මොකද වෙන්නේ? පෝෂණ අඩුවකුත් ඇති. මොකද පොහොර දාලම නෑ.
------ Post added on Dec 27, 2022 at 11:31 AM
coconut app eka phone ekata daganna..eke thiyanawa karana widiha..එක ගහකට වතුර හැමදාම යනවා. නාන වතුර යන්නේ. ඒකෙ තමයි පොල් වලු, අතු එහෙම පාත් වෙලා තියෙන්නේ ගොඩක්ම. අනිත් ගස් වලට වතුර සෑහෙන්න අඩුයි. ඒවගෙත් අතු පාත් වෙලා හැබැයි. ඒවා තාම පිදිලාවත් නෑ.ehenam wathura thama.. wathura thibbahama elastic gathiya wadi, apey hama unath, wathura madi unahama, welum gathiya wadi.. gasuth ey wage thama.. gaha watey ta kawayak wage kapala.. ekata pol leli danna.. eth ekkama lunu tikakuth dala wahanna... wathura adu case eka thama oya..![]()
coconut app eka phone ekata daganna..eke thiyanawa karana widiha..
ගෙඩි හැදෙන ගහක් වටෙනම් මුල වැහෙන්නම පොල් අතු කපල දාල තියෙනවා හැබැයි.ගහ වටේට පොල් ලෙලි දානකොට ගහයි පොල් ලෙලියි අතර හොද පරතරයක් තියාගන්න අඩුයක් විතර පිරිසිදුව.අපි ගහ මුල ඉන්දලා පොල් ලෙලි දාලා වේයෝ බෝ වුනා
පොල් ගස් ටිකක් තියෙනවා වත්තේ. ඒවගේ අමු අතු පාත් වෙනවා. ඊට පස්සේ එහෙම නැවිල තියෙන තැනකින් කැඩෙනවා. මේකට කරන්ඩ ඕනේ මොකක්ද. වේලෙන බොරළු පසක් තියෙන්නේ. වියළි කලාපයේ.