පොල්ගහවෙල මහමෙව්නා

Status
Not open for further replies.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔබ ඔතනට ගිහින් තියෙන්නෙ බුදු රජාණන් වහන්සේ වන්දනා කරන්නවත්, බුද්ධ ධර්මයේ හැසිරෙන්නවත්, බුද්ධ ධර්මය ඉගෙන ගන්නවත්, ස0ඝ රත්නය වන්දනා කරන්නවත් නෙවේ නෙ! අඩු පාඩු, කුනු හොයන්න නෙ. එකයි එහෙම පෙනෙන්නෙ.

    ඔබ කොයි තරම් දුරට බෞද්ධයෙක් ද? කොයි තරම් දුරට බුද්ධ ධර්මය දන්නවද? කොයි තරම් දුරට ධර්මයෙ හැසිරෙනවද? කිසියම් මිනිසුන් පිරිසක් බුද්ධ සාසනය කෙරෙහි ඇති බොහො භක්තිය නිසා තමුන්ට හැකි අයුරින් පන්සලක් හදලා වන්දනාමාන කරනවා. ඒක අරක්ෂා කරනවා. ඒවගෙ තැනකට ගිහින් ඔබ ඔය වගෙ කතා කියන්න තරම්, ඔබ මොනවද බුදු දහම තුලින් තමුන්ගෙ ජිවිතයට ලබාගෙන තියෙන්නෙ? ඔබ මොනවද බුද්ධ සාසනයෙ දියුනුවට, නගාසිටුවීමට මේ ජීවිතය්දි කරලා තියෙන්නෙ? දාන්න බලන්න post එකක්.!!!

    ඔබතුමාලා වගේ උපාසක මහත්තුරු තමා ජුන්ඩක් දීල ලෝකෙටම එක පෙනන්නේ. එක බිත්තරයක් දාල මුළු ගමටම ඇහෙන්න අඬලන ගං කිකිලියෝ වගේ. ඔයවගේ තව කොටසක් ඉන්නවා ෆාම් කුකුලෝ වගේ දවස් 45 අභිදර්මේ ඩිග්රි ගහල. එත් සුදු ඇඳුම ගැලෙව්වම ෆුල් රොකින්, ධර්මේ කචල්. සශානෙට යමක් කරන්න මේ වගේ බොහොම ලාමක වැඩ කරන්න ඕනේ නැ. මොකද මේ රටේ මෙච්චරකල් වෙහෙර විහාර හැදුනේ ඔය එකක් දෙකක් වෙච්ච "මහමෙව්න" හැදුන විදිහටද? නැ වෙහෙර විහාර දහස් ගානක් හැදුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි,දාඩිය වලින්.

    මම දන්න බුදු දහම අනුවනම් ස්වාමින්වහන්සේ නමකට ඕනේ කරන්නේ තුන් සිවුරයි පාත්තරෙයි. නමුත් සාසනේ පැවැත්මට වෙහෙර විහාර බිහිවිය යුතුයි. බෞද්ද අය හැකි විදිහට ඒ දේවල් නගා සිටුවිය යුතුයි. එත් එහෙම කියල දහමට සම්පුර්ණයෙන් පටහැනි මනස්ගාත සංස්කෘතියක්, ක්‍රමවේදයන් දහමට රින්ගවන්න හදනවනම් ඒවාට එරෙහිව ඉන්නත් පුළුවන් වෙන්නත් ඕනේ.

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්ව පලියට "මම නෙවි මගේ නෙවි" කියල මතුරන්නේ නැතිව, ඇත්තටම "මම මගේ නොවෙන්නේ ඇයි " කියන එක ප්‍රඥාවෙන් දකින්න උත්සහ කරන්න. මේ දේවල් කිව්වේ එක බෞද්දයෙක් තවත් බෞද්දයෙක්ට කියන දෙයක් විදිහට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    well said machan
    :yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන් මට මේකේ ෆොටෝස් පේන්නෙ නැහැනේ. chrome, firefox, enet-explorer බ්‍රව්සර් තුනෙන්ම බැලුව. ඒත් පෙන්නේ නැහැ..:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මට මේකේ ෆොටෝස් පේන්නෙ නැහැනේ. chrome, firefox, enet-explorer බ්‍රව්සර් තුනෙන්ම බැලුව. ඒත් පෙන්නේ නැහැ..:(:(

    ehema wenna widiayk ne ban hodata penawane...

    :eek::eek::eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමාලා වගේ උපාසක මහත්තුරු තමා ජුන්ඩක් දීල ලෝකෙටම එක පෙනන්නේ. එක බිත්තරයක් දාල මුළු ගමටම ඇහෙන්න අඬලන ගං කිකිලියෝ වගේ. ඔයවගේ තව කොටසක් ඉන්නවා ෆාම් කුකුලෝ වගේ දවස් 45 අභිදර්මේ ඩිග්රි ගහල. එත් සුදු ඇඳුම ගැලෙව්වම ෆුල් රොකින්, ධර්මේ කචල්. සශානෙට යමක් කරන්න මේ වගේ බොහොම ලාමක වැඩ කරන්න ඕනේ නැ. මොකද මේ රටේ මෙච්චරකල් වෙහෙර විහාර හැදුනේ ඔය එකක් දෙකක් වෙච්ච "මහමෙව්න" හැදුන විදිහටද? නැ වෙහෙර විහාර දහස් ගානක් හැදුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි,දාඩිය වලින්.

    මම දන්න බුදු දහම අනුවනම් ස්වාමින්වහන්සේ නමකට ඕනේ කරන්නේ තුන් සිවුරයි පාත්තරෙයි. නමුත් සාසනේ පැවැත්මට වෙහෙර විහාර බිහිවිය යුතුයි. බෞද්ද අය හැකි විදිහට ඒ දේවල් නගා සිටුවිය යුතුයි. එත් එහෙම කියල දහමට සම්පුර්ණයෙන් පටහැනි මනස්ගාත සංස්කෘතියක්, ක්‍රමවේදයන් දහමට රින්ගවන්න හදනවනම් ඒවාට එරෙහිව ඉන්නත් පුළුවන් වෙන්නත් ඕනේ.

    කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්ව පලියට "මම නෙවි මගේ නෙවි" කියල මතුරන්නේ නැතිව, ඇත්තටම "මම මගේ නොවෙන්නේ ඇයි " කියන එක ප්‍රඥාවෙන් දකින්න උත්සහ කරන්න. මේ දේවල් කිව්වේ එක බෞද්දයෙක් තවත් බෞද්දයෙක්ට කියන දෙයක් විදිහට.

    මහයානේ වපුරන්න උත්සහ කරන තවත් නිකායක ආරන්භයක් තමයි මහමෙවුනාව කියන්නේ. අභිධර්මය තේරුම්ගන්න අමාරු හින්ද අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියල මෙයාල කියන්නේ. පන්සලක හෝ මොනයම් ස්ථානයක හෝ බුද්ධ චරිතය ප්‍රතිමා වලින් ගොඩනගනවානම් ඒවා සිද්ධවෙන්න ඕන බුධාලම්භන ප්‍රීතිය වැඩිවෙන්න මිසක් අඩු වෙන්න නෙවෙයි. බුදුන් ප්‍රමුක ශ්‍රාවක සමුහයා මහමෙවුනාව ඇතුලේ ප්‍රතිනිර්මාණය වෙන්නේ විකාර රූපීව කියල මුන්ගේ මොළවලට වැටහෙන්නේ නැහැ. එක මුන්ගේ පව සහෝදරයා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ehema wenna widiayk ne ban hodata penawane...

    :eek::eek::eek:
    මම උඹට ඊමේල් එක පීඑම් කළා. මට ෆොටෝස් ටික මේල් කරහන්කෝ පුලුවන්නම්.

    Firfox
    y45om.jpg

    Chrome
    c813k.jpg

    Inet-Explorer
    vu85r.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම බෙනා;15315930 said:
    mamath giya oya kiynwa wage ewanm dakke na,hondata nisansala pansalak,boru danna epa bn

    umba hadanna kalinda danne ne giye...
    :lol::lol::lol::lol:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මමත් ගියා. මටත් වඳින්න හිතුනෙ නැහැ. තොරන් බලනව වාගෙ නැත්නම් Art Galaryගියා වාගෙ ඔහේ බලල ආව. පිංතූර ගන්න තහනම්. මම හිතුවෙ මට විතරයි කියල ඒක හරිනැහැ කියල හිතුනෙ කියල. දැං බලන කොට මම වගෙ හිතපු , හිතන තවත් අය ඉන්නවානෙ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස් ඇම්ඩො.. ෆොටෝ ටික බැලුව. උඹ කියන කතාවේ ඇත්තක් තියනව මචන්. ගමේ පන්සලට ගිහාම ඇතිවන හැඟීමයි, මේ ෆොටෝ ටික දැක්කම ඇතිවෙන හැඟීමයි අහසට පොලව වගේ වෙනස්. +4
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් ගියා. මටත් වඳින්න හිතුනෙ නැහැ. තොරන් බලනව වාගෙ නැත්නම් Art Galaryගියා වාගෙ ඔහේ බලල ආව. පිංතූර ගන්න තහනම්. මම හිතුවෙ මට විතරයි කියල ඒක හරිනැහැ කියල හිතුනෙ කියල. දැං බලන කොට මම වගෙ හිතපු , හිතන තවත් අය ඉන්නවානෙ

    Ane manda ban a unata minissu sehenna yanawa ban okata posh bana ahanna,
    :lol::lol::lol:

    තැන්ක්ස් ඇම්ඩො.. ෆොටෝ ටික බැලුව. උඹ කියන කතාවේ ඇත්තක් තියනව මචන්. ගමේ පන්සලට ගිහාම ඇතිවන හැඟීමයි, මේ ෆොටෝ ටික දැක්කම ඇතිවෙන හැඟීමයි අහසට පොලව වගේ වෙනස්. +4

    siraawata Ban:(:(:(:(

    photo gahanna denne ne ban eke haha pissu oii :P

    Highly Restricted Area
    :eek::eek::eek::eek::baffled::baffled::baffled:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machan oya haamuduruwanta deepu daanayaka Horen gahapu video wagayak hamba unaa. Atthatama eaka deepu daanayakata wadaa illa gatta daanayaklu.

    Siyalu mas malu walin sapiri buffet ekak.....

    [යම් දෙයක් විනාස කරන්න ඕනේ නම් පිටින් ඉඳන් කරනවට වඩා ඇතුලෙන් ඉඳන් කරන එක හරි ලේසියි.

    "ටික දෙනෙකුන් සැමදා රැවටිය හැකිය. බොහෝ දෙනා ටික කලක් රැවටිය හැකිය. එහෙත් සියළුදෙනා සියළු කල්හි රැවටිය නොහැකිය."....

    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මගේ ඇත්ත අදහස කියන්නම්... මේකේ සමහර පිතූර දැක්කම සිරාවටම සසර කල කිරෙනවා.. පජාතයි...

    මේ වගේ රූප හදල බුද්ධාගම විකුණගෙන කන්න හදන්නේ.. :angry: බලන්නත් දුකයි බන්. :no: වැඩිය දුක පන්සලක මෙව්ව තියෙන එක ගැන :angry:
    :yes::yes::yes::(:(:(
     
    Status
    Not open for further replies.