පොල්ගාන මැෂිම

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Regnis brand එකෙන් singer එකෙන් විකුණනව පොල්ගාන මැෂින් එකක්. ඒක හදල තියෙන්නෙ jayewardenapura university ශිෂ්‍යයෙක් කියන්නේ ඇත්ත ද? මේක ගැන දන්නා දේ කියන්න.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    coconutscraper21.jpg

    :rolleyes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒක හැදුවේ ශිෂ්‍යයෙක්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ ජාතියේ ලොකු එකක් අපේ වයිෆ්ලගේ ගෙදර නම් තිබුන දැන් සෑහෙන කාලෙකට කලින් ඉඳලම.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොල් ගාන මැශිම හදලා මගේ හිතේ දැන් අවුරුදු 30ක්40ක් ඇති. වරායේ කුස්සියට ගියානම් බලාගත්තැකි.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පොල් ගාන මැශිම හදලා මගේ හිතේ දැන් අවුරුදු 30ක්40ක් ඇති. වරායේ කුස්සියට ගියානම් බලාගත්තැකි.

    මේක speed එක අඩු වැඩි කරන්න පුළුවන්. මම හැමතැනම දැකලා තියෙන common - electric පොල් ගාන මැෂිමට වඩා වෙනස්.
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    රු.12000/-ක් විතර වියදම් කරල ඔය වගේ මැෂිමක් ගෙදරකට ගන්න එක අපරාදෙ. අනික අවදානම් උපකරණයක්. පොඩ්ඩක් එහා මෙහා උනොත් අත ඉවරයි. රු.5/-ක් වැඩිපුරදීල, ගාගෙනම එනව මම නම්. රෑ 10 වෙනකම් ඇරල තියෙනව කඩේ. රු.12000/- ට 2400 වතාවක් පොල් ගාන්න පුලුවන්, ඒ කියන්නෙ ජීවිත කාලෙම පොල් ගෑවත් අච්චර මුදලක් වියදම් වෙන්නෙ නෑ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රු.12000/-ක් විතර වියදම් කරල ඔය වගේ මැෂිමක් ගෙදරකට ගන්න එක අපරාදෙ. අනික අවදානම් උපකරණයක්. පොඩ්ඩක් එහා මෙහා උනොත් අත ඉවරයි. රු.5/-ක් වැඩිපුරදීල, ගාගෙනම එනව මම නම්. රෑ 10 වෙනකම් ඇරල තියෙනව කඩේ. රු.12000/- ට 2400 වතාවක් පොල් ගාන්න පුලුවන්, ඒ කියන්නෙ ජීවිත කාලෙම පොල් ගෑවත් අච්චර මුදලක් වියදම් වෙන්නෙ නෑ.

    උඹගේ ජීවිත කාලේ අවුරුදු 6ද? :rolleyes:
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    උඹගේ ජීවිත කාලේ අවුරුදු 6ද? :rolleyes:

    උඹ පොල් ගෙඩියක් දවසින් ඉවර කලාට මම නම් පොල් ගෙඩියක් සතියක් පිරිමහගන්නව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රු.12000/-ක් විතර වියදම් කරල ඔය වගේ මැෂිමක් ගෙදරකට ගන්න එක අපරාදෙ. අනික අවදානම් උපකරණයක්. පොඩ්ඩක් එහා මෙහා උනොත් අත ඉවරයි. රු.5/-ක් වැඩිපුරදීල, ගාගෙනම එනව මම නම්. රෑ 10 වෙනකම් ඇරල තියෙනව කඩේ. රු.12000/- ට 2400 වතාවක් පොල් ගාන්න පුලුවන්, ඒ කියන්නෙ ජීවිත කාලෙම පොල් ගෑවත් අච්චර මුදලක් වියදම් වෙන්නෙ නෑ.
    නෙදකින්.. මොකෙක්ද බන් උබ. පොල් ගෙඩිය ගාගන්නේ නැතුව ගාපුවා ගේන්නේ.. සල්ලි නැති නම් අවුලක් නැ. ඒත් කම්මැලිකමට පොල්ගාවගන්නේ තොට අමු කැවිලද? අනික ගෙදර වගේ පිරිසිදුද බන්. පොල් මිරිකන්න ගන්නවනම්, කෙලින්ම ඩීෆීසර් එකේ පොල් ගෙඩිය පිටින් තියපන්. පහුවෙනිදා අරගෙන මන්නෙන් කොටපන්. කෙලින්ම කට්ට වෙන් වෙලා මදේ විතරක් එනවා ඒක කපලා වතුර ටික බීලා බ්ලෙන්ඩරේට දාලා අබර ගනින්.